‘නාමය ශ්‍රී ලංකාවේ.. රැවු දෙන්නේ.. ඔබගෙනෙ සොඳුරේ..’ ඇමරිකා තහනම පයිසකට නොතකමින් මහ සෙනෙවි ශවේන්ද‍්‍ර වේදිකාවේ දේශාභිමානී ගී ගයයි… [Video]

February 16, 2020 at 3:26 am | lanka C news
‘නාමය ශ්‍රී ලංකාවේ.. රැවු දෙන්නේ.. ඔබගෙනෙ සොඳුරේ..’ ඇමරිකා තහනම පයිසකට නොතකමින් මහ සෙනෙවි ශවේන්ද‍්‍ර වේදිකාවේ දේශාභිමානී ගී ගයයි… [Video]

14 දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනයේ දී හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක්විය.

එය සංවිධානය කර තිබුණේ මිහිඳු සෙත් මැදුරේ දීය.

එහිදී එම හමුව අමතමින් හමුදාපතිවරයා අදහස් පළ කළ ඔහු දේශාභිමානී ගීතයක්ද වේදිකාවේ ගායනා කළේය.

ඔහුට ඇමරිකාව එරටට ඇතුළුවීම තහනම් කර තිබියදී ඔහු මෙසේ බොහෝ සැහැල්ලූවෙන් කටයුතු කිරීම විශේෂත්වයකි.

වීඩියෝව මෙතනින්

40,148 Viewers

8 Comments to “‘නාමය ශ්‍රී ලංකාවේ.. රැවු දෙන්නේ.. ඔබගෙනෙ සොඳුරේ..’ ඇමරිකා තහනම පයිසකට නොතකමින් මහ සෙනෙවි ශවේන්ද‍්‍ර වේදිකාවේ දේශාභිමානී ගී ගයයි… [Video]”

  1. Wijebahu says:

    Ask all your Boses and their families who have US citizenships to give away. Then will accept the real patriotism. At the moment it’s just a eyewash to deceive people.

    • මාතර සුනිල් says:

      /ඔහුට ඇමරිකාව එරටට ඇතුළුවීම තහනම් කර තිබියදී ඔහු මෙසේ බොහෝ සැහැල්ලූවෙන් කටයුතු කිරීම විශේෂත්වයකි./
      නැත්නම් බයවෙන්නද කියන්නෙ. ඔන්න ගෝටා බැසිල් වගේනම් බය වුනාට කමක් නෑ. එහෙ දේපල තියෙනවනෙ

    • damian says:

      This ‘Wijebahu ‘ could be a mentally retarded UNPpi mp.

    • Fass says:

      Get lost you fool… You and your Yahapalana bosses are the real boot and ball lickers of Americans and Europeans

  2. kawinda says:

    americawata enna epaa kiyana eka unta loku unaata apita nam maha loku kajjak nowei. apita punchi unath siyalu sampath thiyena ratak thiyenawa. USA prakaashaya mata eheune api puuchi evun sellam gewal hadaagena sellam karanakota ethiwana aarawulak wage. mala kolan.

  3. ග්‍රේෂන් says:

    විජේ බාහු උබනම් මේ ජාතියට උපන් අනවශ්‍ය උපතක් බ්ං
    හැම මගුලටම දේශපලනේ. කොහේද යකෝ රටකට හරියන්නේ

  4. LION says:

    අපේ ඉතිහාසයේ අපි සැම යුද්දයකින් ජය ගත්තා ඇමෙරිකාව කිසිම යුද්දයකින් ජය ලැබුනේ නැහැ දෙවැනි ලෝක යුද්දයේදී අනික් රටවල් සහබාගි වීම නිසයි ජය ලැබුවේ එමනිසා අපේ රට ඒ අයට මදිකමක් මේකයි ඇත්ත.

  5. abu Bakar says:

    නාමය ශ්‍රී ලංකාවේ.. රැවු දෙන්නේ.. ඔබගෙනෙ සොඳුරේ. …..Economical sanction will come soon.

    Then let’s sing songs while GANJA enjoying .

Main News