නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

April 28, 2022 at 10:40 am | lanka C news
නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරනවා දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.

103,883 views

42 Comments to “නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?”

  1. Latha says:

    මේකා හිතාගෙන ඉන්නේ ජනතාව ගොබ්බයෝ කියලා

    • Kamala 🤗 says:

      ජනතාව කෙසේ වෙතත් උඹ නම් මෙලෝ හසරක් නොතේරෙන ගොබ්බයෙක් බව පේනවා.

  2. Piyadasa Yalagala says:

    Well being of Family of Rajapaksa that Narmal Rajapakase has to realized, your few stances seems to be matter is the Family differences, it is not that Democracy is RULE by the majority. I view as long as the will of the majority is NOT clear ,as long as it was possible to make it out to be unclear. That is seems to be which is your political immaturity .

  3. Piyadasa Yalagala says:

    It is fact strange as it may seem at first sight by your by Twitter. Your position is also flash and you try misled millions of poor masses are so badly confuses and bewildered that he is unable to recover this truth, which he & family have LOST.

  4. ලංකාවේ දේශපාලන අයිතිය සමනලූන්ට හා දරුවන් නැති මයිනන්ට පමණයි ද? says:

    ලංකාවේ දේශපාලන අයිතිය සමනලූන්ට හා දරුවන් නැති මයිනන්ට පමණයි ද?

Main News