නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

April 28, 2022 at 10:40 am | lanka C news
නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරනවා දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.

103,986 views

42 Comments to “නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    නාමල් මැතිඳුනි රටේ අනාගතය බාරගන්න.

    • කැපුවත් පොහොට්ටුවට says:

      මගෙ නම හොරකම් කරපු තොට හෙන හත ම වැදියං මූසලයා

    • Atheist says:

      Shit scared of not being a slave

  2. RAGA says:

    uba baba uba baba… ethakota api mihidu

  3. චන්ද දායක says:

    ඕක අහන්න තිබ්බෙ මේ විදියට . දැනට පවතින තත්ත්වය පවුලේ ප්‍රශ්නයක් ද? රටේ ප්‍රශ්නයක් ද ? කියලා .

  4. buwa says:

    මුන් කට්ටියම එකතුවෙලා මේක කරන්නේ මේවට අහුවෙන්න එපා…

  5. Felix says:

    Thathagenui, Baapagenui Ahala Puduma Butter Geemak Meya Karanne….. Tharuna Parapura Mee Aya Tharam Mooda Nehe Den…Unge Demaw-Piyan Harak Unata

  6. නිමල් says:

    මේක අවන්ක ප්‍රකාශයක් නම් තාත්ත බාප්පාලා, මහප්පා, මස්සිනාලා ඔක්කොම හොරා කෑව සල්ලී දීලා, පසුපෙල, ඉදිරිපෙල, ලොකු පොහොට්ටු, පොඩි පොහොට්ටු, ගමේ පොහොට්ටු, නගරේ පොහොට්ටු මන්තිරිලා ටික ෆෝම් කරන එක නවත්වලා අවන්කව රටට සේවක් කරන්න. මිනිසුන් පෝලිම් වල මැරිලා යනවා. සාප වෙනවා මේවාට

  7. Suresh olagama says:

    This is biggest joke of the century..are we running the country..???? tel this to your Father & Uncle
    & ask them to get out & you can follow ..do you think You can play this game ?? & gain seympathy ??? Think agin ???

  8. නාමෝල් බේබි says:

    දැක්කා නේද
    උං තමයි හොරු. මං හොඳයි හොඳේ.
    මට දෙන්ඩ දැං චන්දෙ .

    මට මට.

  9. Imbecile says:

    With such Crooks around, no one will give us or send dollars or give aid, only stuff as alms and as charity. With Pohottuwa contract parasites around alarmed at their future, will not leave till chased out and brought to justice

  10. Bandara says:

    ටුවිටර් ප්‍රහාරය තාත්තාටත් නෙවේ බාප්පාටත් නෙවේ ජනතාව ගොනාට ඇන්දවීමට

Main News