කබ්රාල්ගෙන් කෑලි ගලවා නාමල්ගේ අලුත් ඇමතිකමට.. ගැසට් නිවේදනය මෙන්න…

August 17, 2021 at 10:00 am | lanka C news
කබ්රාල්ගෙන් කෑලි ගලවා නාමල්ගේ අලුත් ඇමතිකමට.. ගැසට් නිවේදනය මෙන්න…

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අලුතෙන් දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරයේ විෂයයන් හා ආයතන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ මෙතෙක් පැවති විෂයන් කොටසක්ද නව ඇමති ධුරය සදහා එක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.

57,860 views

9 Comments to “කබ්රාල්ගෙන් කෑලි ගලවා නාමල්ගේ අලුත් ඇමතිකමට.. ගැසට් නිවේදනය මෙන්න…”

  1. වෙල් ෆැන්ටා මුදලාලි says:

    සුද්දා මේ රටෙන් නොගියා නම් මේ රට කොච්චර දියුණු රටක්ද ?

  2. Sagara says:

    ගහන්ඩ පුලුවන් හැම මගුලක්ම හොය හොය පුතාට දෙන්ඩ කියල වලි දානව .. මේ මනුස්සයට නම් සල්ලි වර්ෂාවක් වැස්සත් මදි .අනේ මෙහෙම තන්හාවක්.

  3. Apo meya tharam ugathek/hora sathika yantham O.L samath. Thun lokayema nehe. Janapathikama demu

  4. JUDE says:

    ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඔලිම්පික් ගිය ක්‍රීඩකයින්ට රටේ ජාතික අනන්‍යතාවය දක්වන ඇදුමක් ලබා දීමට අපොසත්වූ ක්‍රීඩා ඇමතිට තවත් තනතුරු වගකීම් ලබා දීම රට ජාතියට කරන ද්‍රෝහී වැඩක් නේද ? පවුල් පාලනයේ බලය ශක්තිමත් කිරීමට අපේ රට ජාතිය බිලි නොදෙන්න

    • LalithM says:

      තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට වඩා වටින, 69 ලක්ෂයක් ඡන්ද මගින් තහවුරු කල රජ පවුලේ පාලනය. ඊලඟ ජනපතිට අවශ්‍ය ආර්ථික වර්ධනය ලබාදෙනවා.

  5. Erandika says:

    Hondayi yantham O.bL. Neethiya copy sahathika methek koti ganan wetup gatta. Ratata mokuthma sewayak netha. Ane japathi karamu nakinta wada hondayi mama australiyawema wahana enawahatharawaram deviyo sakki

  6. Kalyani says:

    නිස්සො සුදුස්සො යටකොට පුස්සෝ වැඩ දෙයි යමරෙට…………….
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ//

  7. John the baptice says:

    ජනතාව 2024 එනතෙක් ඉන්නවලු .පිළිතුරු දෙන්න

    • cobra says:

      2024 වෙන විට රටේ මිනිස්සු ජිවත්ව සිටියොත් හොදයි …කොරෝනා මාරයා මුළු රටම බිලි ගත්තොත් ජන්දයක් අවශ්‍ය නොවේ ..පවූල් පාලනය රජ කරයි

Main News