නාමල්ගේ නව අමාත්‍යාංශය සදහා කැබිනට් ලේකම්වරයෙකු අති විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරයි…

September 5, 2021 at 10:40 am | lanka C news
නාමල්ගේ නව අමාත්‍යාංශය සදහා කැබිනට් ලේකම්වරයෙකු අති විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරයි…

ජනාධිපති ගෝටාභය රාජලක්‍ෂ මහතා විසින් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා 2021 අගෝස්තු මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ මාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ඇත.

මෙම අමාත්‍යංශය අලුතෙන් බිහි කරන ලද්දේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ තිබූ අමාත්‍යාංශයෙන් කොටසක් ඉවත් කිරිමෙනි.

නව අමාත්‍යංශය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා යටතට පත් කර තිබේ.

38,602 views

10 Comments to “නාමල්ගේ නව අමාත්‍යාංශය සදහා කැබිනට් ලේකම්වරයෙකු අති විශේෂ ගැසට් නිවේදනයකින් පත්කරයි…”

  1. chamath says:

    කබ්රාල්ට කරන්න බැරි නම් දීපං ළමයෙකුට

  2. saman says:

    හොදම දේ දරුවන්ට කියල අහලා තිබුනට කරනව දැකල තිබුනේ නෑ මේ වෙනකන්.

  3. 3% ට බය බයියා. says:

    කිරි බත් කමු!

  4. විල්මා පේද්‍රිස් says:

    විතානගේ ශාංතිලාල් රටට ආදරේ නම් පාස්කු බෝම්බ පිපිරෙච්ච ගමන් එදාම පොලිසියට දුවන්න ඕන. දවස් කීපයකට පස්සේ ගියේ පොලිසිය හොයා ගෙන ගෙදර ආවොත් අත් අඩංගුවට පත් වෙන නිසායි. එයා අමුතු වීරකමක් කලේ නැහැ, ලොරිය ගිය දිශාව සහ වෙච්ච දේ කිව්වා විතරයි. ලංකාවේ ඔනම් කෙනෙක් ඔය තත්වයේ හිටියා නම් ඒ දේ කරනවා. එහෙම කිව්වේ නැත්නම් ශාන්තිලාල් අදත් හිරේ, ත්‍රස්තයන්ට උදව් කළා කියලා. ශාන්තිලාල් බොරුවට දැන් ගෙදර ඉන්න බයයි කියනවා ආණ්ඩුවෙන් තව සල්ලි ගන්න නේද? ලක්ෂ 50ක් ආණ්ඩුව දුන්නා, ලක්ෂ 25ක් කාදිනල් උන්නාන්සේ දුන්නා.රජයේ හතුරෙක් වන අසාද් සාලිව පාස්කු බෝම්බයට මාට්ටු කරන්න ශාන්තිලාල් ගාව තියෙන සාක්කි මොනවද? රජයෙන් උදව් ගන්න ශාන්තිල්ලල් කරන උප්පරවැට්ටි මේවා. ශාන්තිලාල් ව මරන්න කවුරුවත් එන්නේ නැහැ, අමතර ආරක්ෂා ඕන නැහැ. ශාන්තිලාල් ප්‍රසිද්ධියට කෑදරයි, අන්ඩ ගගහා යු ටියුබ් කාරයෝ ගෙදර ගේන්න ගන්නවා, පස්සේ කියනවා මුස්ලිමආනුවෝ ගෙදර ඇවිත් එයාව මරයි කියා. එහෙනම් මොකටද විහින්ම මුහුණ ප්‍රදරශනය කරන්නේ? සේපාල් ලා බලන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දමන්න.

  5. patriot says:

    Aiyo MR u can try priminister but he always be baby Namal, no wonder Gota cant do anything with u lot. U all are bloody hungry for power nothiingelse. How the hell we build this country when u lot are behaving like this. Your aim is your give more powers to your son make him he is good at evrything So far he has proven he is another son of powerful priminister. Other than that he is more or less like puthano.He is useless. God u people are still trying same old thin is it?

    • මොන්ගල් හොද ඵක says:

      කොහ්ද යන්නේ මල්ලේ පොල් කුඩු. මූ පිස්සු කියවනවා

  6. Hudson says:

    Gon Nambekuta giya ratak. Hafoyi.

  7. මෝඩ බයියා says:

    හොදම දේ දරුවන්ට

  8. Sriyan says:

    me gon nambata dena thanathuruwalata sathutu wenne uge pawule inna ewun witharyi.
    mulu ratama pilikul karanawa ilanga chanden passe hemadaatama gedara thamayi innawenne.

  9. පිස්සු පවුල says:

    මුන්ගේ පවුලටම පිස්සු. ඔහොම යං. තව ටිකයි.

Main News