නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

July 8, 2022 at 3:50 pm | lanka C news
නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය අද උදෑසන රටින් පිටව ගොස් තිබේ.

ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත් ගොස් ඇතැයි වාර්තා වෙයි.

සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් අද අළුයම ඇය කටුනායක ගුවන්තොටුපල මෙසේ පිටත්ව ගොස් ඇත.

ඇය ගුවන් තොටුපළට ඇතුළුවීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ගුවන් තොටුපල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

100,184 views

27 Comments to “නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…”

  1. අපි බංකොලොත් says:

    මරණ භයට ලොකු පොඩි කියලා බේදයක් නනේ !!!

  2. Sasrasi says:

    හිතූ ගමන් හිතූ රටකට යන්න පුළුවන් .

  3. Sakshi says:

    Sri Lankans living in aboard this is your turn.

  4. Jana says:

    Don’t try take revenge from the family . If it’s fair we should kill the entire Premadasa family. Don’t forget Ranasinghe Premadasa kill 69,000 youths in this country.

    • Jayantha says:

      Bloody, basterd slave of Rajapksha..

      • Balana Rala says:

        You are wrong. Why do we kill someone’s family? It’s wrong. It’s not what we wanted. If Namal has done blinders then we should bring him Infront of law. Give him a fair trial and if proven guilty, then claim back what he has stolen from the country and put him behind bars. That’s the way the humans are working.
        No one is a slave of Rajapaksha. It’s their loyalty. It’s every individual’s right.
        So , don’t just bark. Because it shows who you are, where you are, what you are….

    • Chathura says:

      Well said….

  5. aanamaduwe maanavadu says:

    naamalayage geni singapore harahaa pranseta yanne ekita kelinma yanna visa deela nethi hindaadaban? ow ow mevage address ewunta koi ratakatath visa denne netha. ekawennethi singapore gihin epeththe inna horata
    visa gahana jaavaaramkaruwangen wediyen dollars deela gahagannai gihilla thiyenne.

  6. කවූද බොලං එපා කරවල පරණ පූවත් අලූතින් විධියට දාන පත්තරේ ...බූතයා.. . says:

    කවූද බොලං එපා කරවල පරණ පූවත් අලූතින් විධියට දාන පත්තරේ …බූතයා.. . තෝව අල්ලලා අම්මගෙ බඩට රීංගවන්න වෙනව දහමාසේ පූහූනූවට තොගෙ අප්පොච්චිටත් හොරාට. පරණ වාර්තා දානව නම්.

  7. Gamarala says:

    කොහේ ගියත් ජනතාවගේ සාප වලින් බේරෙන්න බැහැ

  8. Kalu Albot says:

    Thaaththaagen paressam kara ganna beruwa wennathi !!”Mainaa” Upan dawase indalaama Kobaa!

  9. Kandyan says:

    Tail of two cities potha kiyawqganna ehegihin.

  10. sam says:

    Ai Gani rata wate yawanne wesa kameda?

Main News