නාමල්ගේ මනාලිය දෙවැනි ගමනේදී පොහොට්ටුවෙන් හැඩගන්වයි..

September 15, 2019 at 11:20 am | lanka C news
නාමල්ගේ මනාලිය දෙවැනි ගමනේදී පොහොට්ටුවෙන් හැඩගන්වයි..

පසුගිය දොළොස් වැනි දා විවාහ දිවියට ඇතුළත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග ගන්නා ලද නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

එහි විශේෂත්වය වන්නේ ඔහු සිය මනාලිය වන ලිමිණි වීරසිංහ නෙළුම් පොහොට්ටු සහිත මල්කළඹකින් හැඩගන්වා තිබීමයි. ඊට ගැලපෙන පාට සහිත ඔසරියක්ද ඇය හැද සිටී.

නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණයි.

50,064 Viewers

4 Comments to “නාමල්ගේ මනාලිය දෙවැනි ගමනේදී පොහොට්ටුවෙන් හැඩගන්වයි..”

  1. ඇත්තටම හරිම අලංකාරයි. අපේ දේවල් වලට තැන දීම ඉතා අගය කළ යුතුයි. දිගටම මෙම ප්‍රතිපත්ති ය ගෙන ගියොත් කදිමයි. සුභ මංගලම්..

  2. Love nature says:

    සුභ මංගලම්..

    පැණි බිව් බමරුන් ඒ මල් හැර යති

    මේ බමරුන් නම් ඒ වාගේ නැති

  3. මුසම්මිල් says:

    ඇඳුම් Hamedia එකෙන් නේද????

Main News