නාමල්ගේ යයි කියන සමාගමක අධ්‍යක්‍ෂවරියක් ගුවන්තොටේදී අත්අඩංගුවට ගනී..

October 10, 2017 at 8:40 am | lanka C news
නාමල්ගේ යයි කියන සමාගමක අධ්‍යක්‍ෂවරියක් ගුවන්තොටේදී අත්අඩංගුවට ගනී..

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති යයි කියන ‘ගවර්ස්’ නම් සමාගමේ අධ්‍යක්ෂවරියක්ව කටයුතු කල ඉරේෂා ද සිල්වා අද අලුයම් කාලයේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇගමන විගමන නිලධාරීන් විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අබුඩාබි සිට මෙටට පැමිණීමේදීය.

ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ වරෙන්තුවක් මත වන අතර අත්අඩංගුවට ගත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

29 views

4 Comments to “නාමල්ගේ යයි කියන සමාගමක අධ්‍යක්‍ෂවරියක් ගුවන්තොටේදී අත්අඩංගුවට ගනී..”

  1. Saumya says:

    paw.ahinsaka kella

  2. asaranaya says:

    යක්කුනේ බැන්කු මගඩියට අහුවුණු පින්ගුත්තරයා සහා ෆුට් නෝට් කාරයන් අත් අඩන්ගුවට ගනින් බොල

  3. sanath says:

    Hora paule weda

  4. wimal weerawansa says:

    Wenasa Sepada ?

Main News