නාමල්ගේ විවාහය අදයි.. පලමු පින්තූර මෙන්න..

September 12, 2019 at 8:40 am | lanka C news
නාමල්ගේ විවාහය අදයි.. පලමු පින්තූර මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද පැවැත්වෙයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදීම සිදු කෙරෙයි.

පසුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරු 07.00ටයි.

 

93,144 Viewers

46 Comments to “නාමල්ගේ විවාහය අදයි.. පලමු පින්තූර මෙන්න..”

  1. siri says:

    Theruwan saranai!

  2. Sam says:

    Theruwan Saranin Samaya sathuta piri Suba anagathayak vewa. . . !

  3. Dilshan says:

    Very nice girl All the best for both of you

  4. Hirantha says:

    May God Bless You with Many Child

  5. ABN says:

    Super Couple all the best.

  6. praba says:

    නාමල් පුතේ. ඔයටත් ඔයාගේ මනාලියටත් සුබ මංගම් කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

  7. Sisira Samarasekara says:

    Congratulations….
    May you have a happy life together with Dozens of little Rajapakses

  8. Very nice girl All the best for both of you
    Theruwan Saranin Samaya sathuta piri Suba anagathayak vewa. . . !

  9. sanjaya mahesh says:

    දෙදෙනාටම දිගු ගමනකට ආසිරි…

  10. UNP-GALIBBA says:

    සුභ මංගලම් අසිරිමත් මංගල්‍යට ජයමංගලම්????

  11. Vesamuni says:

    subama suba mangalyayak wewa oba depalata!

  12. spm says:

    සුභ මංගලම් අසිරිමත් මංගල්‍යට ජයමංගලම්………..!!!!!

  13. vishnu says:

    congratulations and sweet dreams

  14. Rohan says:

    සුබපැතුම්

  15. Dp says:

    ඔබ දෙපලට ආසිරි …! ආර්යාවක් නොවන භාර්යාවක් කරගන්න

  16. Ga says:

    Suba Mangalam !!!

  17. වත්සලා says:

    ඔය කරේ දාගෙන ඉන්න මාලේ ශිරන්ති නේද? යුධ අනාතයෙක්ගේ නේද?

  18. Banda says:

    Congratulations,
    but please retain from fucking up ur father and uncles political carriers by acting like a dick when they come back to power. We will vote for them once, if the shit that happened back then continue to happen will stop electing them. And u will never get our votes to be leader of the country v know who u r.

    • Ananda says:

      මෝඩ බන්ඩෝ, තමුසේ වැස්සකටවත් ඉස්කොලේකට ගොඩ වෙලා නැතිද ? මගුලකට සුභ පතන්න දන්නෙ නතිද

  19. Sathya says:

    Subha mangalam

  20. Tila says:

    Suba magalam jaya mangalam uaga jiwete wasana.borth of you guys.

  21. Jayawardana says:

    Theruwan saranai

  22. Saradiel says:

    සුබ ගමනක් පතමු බුදු සරණයි

  23. ලකි විජයමාන්න says:

    ඔබ දෙ පලට සුහ අනාගතයකට. සුහ පතනවා

  24. Love nature says:

    ඔබ දේපල පංච සීලය රකින්න බුදු සරණයි

  25. Shanthi kumar says:

    congratulations ඔබ දෙදෙනාටම සුබම සූබ අනාගතයක්

  26. j,abayaratne says:

    All the best Namal putha and Limini duwa.

  27. Wimal Bandara says:

    All the Best

  28. SL says:

    nice couple.good luck

  29. manik says:

    සුභ මංගලම් ඔබ දෙපලටම ජේසු පිහිටයි

  30. PULATHISI says:

    “වේවා ශුභාසිරි ජය මංගලම්”
    ජීවන ගමනේ නව මාවත දිනෙන් දින ජයවේවා.
    ජන සුව සෙත සැලසේවා.
    තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.

  31. Samarakone says:

    A really beautiful couple.
    Wish you all the very best!

    • sky says:

      Marriage is a promising bond that also embarks a journey towards the end of time. Here’s wishing you both a pleasant and memorable ride ahead.
      Blessings and wishes to the most adorable couple Mr & Mrs Namal Rajapaksha

  32. OLU says:

    Congratulations on this big day! May this marriage be like that of a thousand candles shining bright like the stars on a clear night.

  33. SALMAL says:

    Cheers to the new couple

Leave a Comment

Main News