නාමල්ගේ විවාහය වෙනුවෙන් දක්ෂණ අධිවේගයේ මාතර-බෙලිඅත්ත කොටස ඇරලා..
September 14, 2019 at 6:37 am | lanka C news
මහජන භාවිතයට මෙතෙක් විවෘත කර නැති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සහ බෙලිඅත්ත අතර කොටස පෙරේදා 12 දිනයේ විවෘත කර තිබූට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
එය විවෘත කර තිබී ඇත්තේ එදින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය උත්සවයට සහභාගී වීම සඳහා කොළඹ සිට ගිය පිරිසට ගමන් පහසුකම් වෙනුවෙන් බවද වාර්තාවන්හි සඳහන් ය.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එදින මහජනයා සදහා විවෘත කිරීමක් සිදු නොක බවත් සීමිත වාහන ප්‍රමාණයක් සදහා පර්යේෂණ ගමන් වාර සදහා පමණක් යොදා ගත් බවත්ය.
එම අවස්ථාවේදී ඇතැම් වාහනද එහි ගමන් බවද ඔහු කීවේය.
It looks like the current government has no control. So better to get the people who have some control on matters elected to govern.
Mud slinging continues by 6.2M slaves.
That means , either government does not have a back bone or government has a deal with them .
එහෙම හරි හයිවේ බාලගිරි දෝෂය හොද වෙනවා නම් ලොකු දෙයක් …..
හැමදාම මගුල් තිබේවා…
උන් මුන් රකිනව… මුන් උන් රකිනව… රටේ උන් අහවල් එක වැටෙනකන් බලන් ඉන්නව…
සහතික ඇත්ත..!
ඊරිසියාව…….. හොඳ කල නොහැකි රෝගයක්………
මැටි මෝල් UNP ගොබ්බයිනි, උඹලගෙ නායක තුමා ජාතක කළ එකෙක් ගෙ මගුල දාටත් ඔහොම ඇරපල්ලා .
Thou Siri Lankan Nuts, thy brains are nary in thy Cranum. Thou art a lot of Idiots and thy understanding of Karma is not in thy wisdom.
Rajapakshas have aqquired lots of merits by saving thy race from.annihilation by that LTTE hordes, and the aqquired merit opens doors, highways for that family.
Shakes spears ( My Spear !!! stronger than RW”s
Or Mongal”s Butterfly Stem)
Thou all should SHUT UP.
මහින්ද නිමකළ සමහර දේවල් තමන් කලා සේ ජනතාවට පෙන්වීමත් වරදක්
Saradiyal mahattayo 2015 weddi oya highway eka patangenawath tibbe na..