නාමල්ගේ විවාහය 12 වැනිදා මැදමුලනේදී..

August 24, 2019 at 3:50 pm | lanka C news
නාමල්ගේ විවාහය 12 වැනිදා මැදමුලනේදී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය එළැඹෙන 12 වැනිදා වීරකැටිය මැදමුලනේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නාමල්ගේ අත ගන්නා මනා දේ වන්නේ ව්‍යාපාරිකයෙක් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසංහ මහතාගේ දියණිය වන ළිමිණි වීරසිංහ මෙනවියයි.

මෙම මංගල උත්සවය සඳහා සියලු මැති ඇමතිවරුන් ඇතුළු විශාල අමුත්තන් පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත.

40,618 Viewers

13 Comments to “නාමල්ගේ විවාහය 12 වැනිදා මැදමුලනේදී..”

  1. Amigo says:

    අපේ අනාගත නායක තුමාට ජය වේවා

    • Tngo says:

      Ane mehemath modayo, Namal ta nayalaka denee Rajakama da? Mamath Gota ta Katiere gahnee wene Rajapaksa kenek awanm Nagahananda to tamai katire mage snuhreth ekkama

      • MD says:

        Kawwda me nagaya.Rata wenuwen taba sateka wadak karapu minihekda.moda, takatiru sihalune wadinayaka hodai Meyata wadia.Aduma gane meepani tika hari Dalada maligawata genath denawa.

      • නිමල් says:

        නාමල් ගොනාට අන්දන්න එපා. දැන් සජිත් ට වෙලා තියෙන දේ පෙනෙන්න නැතිද ? ඒ නිසා සුභ මන්ගලම් කියලා සුභ පතන්න.

    • හයියෝ රත්වත්තෙගෙ දුවත් පැද්දා විතරයි නේ?

      • Me3 says:

        ලඟ තියෙන්නෙ මඩ විතරක් නම් වෙන මොනවා දෙන්නද?

      • MD says:

        Oba tuma wiwaha wenna inna Taruna yuwalakata oya widiyata tappulana eken balaporottu wena SATUTA mokakda.oyata daruwo, sahodarayo innawada?

      • Raja paksha says:

        Puluwan pirimi ehema thamayi ban. Ubalage pakshe samanalu wage nemeyi.

  2. Aryawa says:

    First let me extend my sincerest congratulations to the to be wedded couple.

    In a way I am glad that Namal has invited all ministers and members of the parliament, availing him the opportunity to display all his ill-gotten wealth including the Lamborghini, Horses, 2 seater Plane ect to the members who sarcastically alleged him for misappropriation of public money,

    Especially Rangonja will have the golden chance of a lifetime to dig in to Namal’s toilet.

  3. Saradiel says:

    සුබ මංගලම්

  4. Love nature says:

    මත් පැන්වලින් මිදෙන්න සුබ අනාගතයක්

  5. Sarath says:

    අනේ… එ් ගෑනු දරුවට දෙයියන්ගෙම පිහිටයි. පෙර කරුම හේදිල යන පිං අතේ වැඩක් කරල තියෙන්නේ

  6. nimal says:

    සුබ මංගලම්…..සුබ අනාගතයක්

Main News