නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂිකාව අත්අඩංගුවට ගත් සැණින් ඇප මත නිදහස්.. අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..

October 10, 2017 at 12:42 pm | lanka C news
නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂිකාව අත්අඩංගුවට ගත් සැණින් ඇප මත නිදහස්.. අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක් වන ඉරේෂා ද සිල්වා අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත.

ඇය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ලනු ලැබුවේ ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මුදල් අක්‍රමිකතාවක් ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන පරීක්‍සණයකට අදාලවයි.

කොළඹ මහාධිකරණය විසින් ඇය මෙසේ ඇප මත මුදා හැර ඇති අතර විදෙස් ගමන් තහනම් කර තිබේ.

30 views

2 Comments to “නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂිකාව අත්අඩංගුවට ගත් සැණින් ඇප මත නිදහස්.. අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..”

  1. john the baptice says:

    රාජිත මාලු හොරා තවම අල්ලා ගන්න බැරි ඇයි?
    වනය විනාස කරපු හම්බය ගැන අමතක වෙලාද?

  2. Raawanaa says:

    supurudu kalu coat kaarayath ethanata gihin thakahaniyema.

Main News