නාමල්ටත් කදුළු ගෑස් ජන ප‍්‍රහාර..

January 7, 2017 at 3:50 pm | lanka C news
නාමල්ටත් කදුළු ගෑස් ජන ප‍්‍රහාර..

අද හම්බන්තොටදී පැවති විරෝධතාවයන්ට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාටද පොලීසිය විසින් එල්ල කරන ලද කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයනට මුහුන දීමට සිදුවිය.

224 views