නාමල්ටත් කදුළු ගෑස් ජන ප්‍රහාර..
January 7, 2017 at 3:50 pm | lanka C news
අද හම්බන්තොටදී පැවති විරෝධතාවයන්ට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද පොලීසිය විසින් එල්ල කරන ලද කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්රහාරයනට මුහුන දීමට සිදුවිය.
අද හම්බන්තොටදී පැවති විරෝධතාවයන්ට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද පොලීසිය විසින් එල්ල කරන ලද කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්රහාරයනට මුහුන දීමට සිදුවිය.
hoda wade………….
ruwan –උබ වැනි හොරිකඩ යහපාලන බත්බැලයෝ රටටම සාපයක්
මේ විකුණන්න හදන්නේ අපේ මව් බිමේ ජාතික සම්පත් … .
.උබ සුලුජාතිකයෙක් නිසා උබට එකේ අගයක් වටිනාකමක් නැහැ නේද බූරුවෝ
Hoda wade venne ubalata. Yahapalanaya rata kanna patan gaththa vitharai.peneda than well thiyena hairya. Elagata thopita gahanne Koti tika.
රටට කැක්කුමක් තිබිල ගිහිල්ලම නෙවෙ ඔය කඳුළු ගෑස් කෑවේ. තමන්ගේ තිබුන දේවල් ආරක්ෂා කරගන්න අහිංසක මින්නිස්සු පොලොම්බවන්න ගිහිල්ල. දේශපලනයනගේ දරුවොත් කඳුළු ගෑස් වල අගය දන්නෙන ඕනේ. නැත්නම් අපේ කොල්ලන්ට කඳුළු ගැස් ගහන කොට සීත කාමරවල ඉඳන් ටීවී බලල සතුටු වුන කට්ටිය තමයි ඔය.
නියම දේශප්‍රේමියෝ පෙරට ඇවිත් රට බේරගන්න ඕනේ මේ වගේ විදේශිකයින්ට විකුන්නන්න නොදී. ඔය වගේ දේශපාලකයන් මේ වට සම්බන්ද උනාම අවංකවම රට ගැන කැක්කුමක් තියනේ අයගේ අරගලය දියාරු වෙනවා. මින්නිස්සු හිතන්නේ ඕව කරන්නේ දේශපාලන වාසි තක කියල.
Hoda wady..? thopi wage paryo inna rata nidahas karapu eka thamai lokuma warada..!
Oya inne namal gawama eelagata rata kanna balagena inna kaalakanni bada thadiyek husma gannawath baruwa auge mahatha nisa.
බටලන්දය දැන් හම්බන්තොට වෙලා
Sinhalese wake up islandwide and send this sakkili eelam yamapalanaya to HELL NOW…
“හොද වැඩේ..”.. හ්ම් මොකද්ද නාමල් උඹට කරපු වැරද්ද…අාන්ඩුව හෙට නැතිවෙයිද කියන්න බෑ. ඒත් මනුස්සයෙක්ට දෙයක් කරන්න පුලුවන් කම අාන්ඩුවත තිබුන නැතයි කියල නෑ.පොඩ්ඩක් ඉන්න මේ අාන්ඩුවයි පත් කරපු උඹලටත් මේ කරපු දේවල් අාපහු හොයන් එයි…
අපේ රට ජාතිය බේරාගත් ආබාධිත රණවිරුවන්ටත් ගෑස් වතුර ගැසූ පොලිසිය ගැන තව කවර කතාද ?
පොලිස්පති ඉල්ලා අස්වෙනු ..අපේ රටේ ජාතික සම්පත් විකිනීමට ඉඩ නොදෙනු …හෙළයිනේ යහපාලනය ඉවත් කිරීමට සටන් කිරීමට කාලයයි මේ
බලා සිටීමෙන් පලක් නැත ..සමගි වී සියලු දෙනාම එක්වී අපේ මව් බිම රැකගනිව්
ඇවිල ඇවිල සන්වර්දනේ ගමට ඇවිල්ල
වරෙල්ල වෙරල්ල රනිල් මෙන්න මාගම්-පුරට ඇවිල්ල
ඔන්න හොඳට හිතට ගන්න ..
අනාගතය ගැන හිතන්න …
කුහක නොවී දුර බලන්න, කුහක නොවී හිතට ගන්න
ඔබේ ගමට එලිය ගෙනෙන
සන්වර්දනේ ගමට ඇවිල්ලා ……
ඇවිල ඇවිල්ලා සන්වර්දනේ ගමට ඇවිල්ලා
සුදුඅලිඋනු වරයවල්, සුදුඅලි උණු ගුවන්තොටට
අලුත් පණක් ඔන්න ඇවිල්ලා, මෙන්න ඇවිල්ලා
මාගම්පුර එලියවැටිලා…….
මහින්දලා අසරනවිලා………..
නාමල්ලා අසරණවීල……………
හොරු කට්ටිය අසරනවිලා ………
යනෙනමන් නැතුව ඉන්නවා ……
ඇවිල ඇවිල සන්වර්දනේ ගමට ඇවිල්ල
වරෙල්ල වෙරල්ල රනිල් මෙන්න මාගම්-පුරට ඇවිල්ල
ඇත්ත මුන් දෙගොල්ලොම එකයි කියල ජනතාව තේරැම්ගන්නෙ කවදද?
සංවර්ධනය කියන්නේ විකිනීමට නම් මහින්ද වගේම රනිලුත් තකට තකා.
Baddat denna ekei wikunana ekei theruma danne nathai kalakanii hathta thopi.mahindaya keruwana mekama thopi kiyai eka rata bera ganna keruwe kiyala.madai iye kapu kame thope ewun.huhuhuh