නාමල්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ මුල්‍ය විශුද්ධිකරන චෝදනා නිසා.. විදෙස් මාධ්‍ය කියන කතාව මෙන්න..

March 23, 2018 at 10:40 am | lanka C news
නාමල්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ මුල්‍ය විශුද්ධිකරන චෝදනා නිසා.. විදෙස් මාධ්‍ය කියන කතාව මෙන්න..

නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ දී නැත්තේ ශ‍්‍රී ලංකාව තුල මුල්‍ය විශුද්ධිකරන චෝදනා එල්ල වී ඇති නිසා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුදල් විශුද්ධීකරණ චෝදනා නිසා නාමල් රාජපක්‍ෂ මහතාගේ නම ආගමන විගමන නිරීක්ෂණ ලැයිස්තු වලට ඇතුළු වීම නිසා මෙම තීරණය ඇමරිකාව විසින් ගෙන ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

රුසියානු සංචාරයක නිරතවීමෙන් පසු තම නැන්දනියේ අවමංගල කටයුතු සදහා ඇමරිකාවට යාමට තමන් උත්සාහ ගත්තද ඊට ඉඩ නොලද බව නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රිවරයා සදහන් කර තිබින.

මූලාශ‍්‍රය මෙතනින්

62 views

15 Comments to “නාමල්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ මුල්‍ය විශුද්ධිකරන චෝදනා නිසා.. විදෙස් මාධ්‍ය කියන කතාව මෙන්න..”

  1. Rohitha says:

    Singapore is not obliged to extradite Mahendran to Sri Lanka, because it has not signed the relevant treaty. The bank robbers know this.

Main News