නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..

March 22, 2018 at 11:20 am | lanka C news
නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..

එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත.

මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ.

රුසියාවේ සිට ඇමරිකාව බලා යාමත්, ලංකාවේ විපක්‍ෂය නියෝජනය කිරීමත් නිසා මෙම තීරණය ගන්නට ඇති බවද මන්ත‍්‍රීවරයා එහි සදහන් කර ඇත.

නාමල් රාජපක්‍ෂ මහතා ඇමරිකාවට යාමට බලාපොරොත්තු වූයේ හූස්ටන්හි ජීවත් වූ සිය නැන්දනියගේ අභාවයේ අවසන් කටයුතුවලට සහභාගී වීමටයි.

 

91 views

23 Comments to “නාමල්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරයි..”

  1. sunny says:

    මුන් වගේ පට්ට හොරු ඇමෙරිකාව හඳුනාගෙන ඉන්නේ. ලංකාවේ ඉන්න ගොන් බය්යින්ට මුන් රජවරු උනාට ලෝකයේ පිළිගත් රටවල් මුන්ව සතපහට ගනන් ගන්නේ නැහැ.

    මු විභාග කරලා ලෝයර් වෙච්ච හැටිත් රටම දන්නවා. දැන්වත් තේරුම් ගනිල්ලා යථාර්තය මොකක්ද කියලා ..

Main News