නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..
October 11, 2016 at 9:20 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම ඉල්ලමීට හිටපු ජනපතිනිය යම් කැමැත්තක් දක්වා ඇතැයිද පැවසෙයි.
ඒ අනුව ඉදිරියේදී විමුක්තු කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණියට නියමිත අතර මෙරට තුල සත්ව රෝහලක්ද ආරම්භ කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඉදිරියේදී රාජපක්ෂවරැන්ගේ මීලග පුරුක වන නාමල් රාජපක්ෂ මහතා සමග දේශපාලන තරගයට බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති කුමාරතුංග මහතා පැමිණිය යුතුය බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහසයි.
Mmm. Nice looking guy..must tell chandrika to bring him to SL soon..I can’t wait…
මන්ගලිකා කිසි දිනක පුරුෂයෙකුගේ පහසක් නොලැබූ ඒ නිසාම දැඩි අසහනයකින් පෙලෙන දුක්ඛිත චරිතයක්. ඒ අවාසනාවන්ත ස්ත්‍රියගේ අසහනය මතු ආත්මයකදීවත් සමහන් කරගැනීමට ලැබේවායි පතමු.
Hodai bohoma hodai. Dostara vade gedara mahataninma patan Hanna puluvan.
This is published by namal? May be to start his campaign. But we know what he did to sack our hero, Mahinda Rajapaksha. Everybody don’t forget history.
Ane Hari Shoak Ane…………YAHAPALANA KOLUKARA SET EKA TA KIYA PU ‘P’ KOLLA
Mongal Mangigen thamai beraganda beri wenne.
අනේ පවු, අවමංගලයා මේ කොලූට ඇලක, දොලක බැහැල නාගන්නට බැරි වෙන්ඩ කටයුතු සැලස්සුවෙ නැත්නම් ලොකු පුදුමයක්!
Sri Lankawe chanda balaya thiyena harak, ballo innawada???
I am 100% following MR. But Namal is not real politician. He was famous due to MR. He is real joker. Get my word . I worked with him.