නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..

October 11, 2016 at 9:20 am | lanka C news
නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම ඉල්ලමීට හිටපු ජනපතිනිය යම් කැමැත්තක් දක්වා ඇතැයිද පැවසෙයි.

ඒ අනුව ඉදිරියේදී විමුක්තු කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණියට නියමිත අතර මෙරට තුල සත්ව රෝහලක්ද ආරම්භ කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඉදිරියේදී රාජපක්‍ෂවරැන්ගේ මීලග පුරුක වන නාමල් රාජපක්‍ෂ මහතා සමග දේශපාලන තරගයට බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති කුමාරතුංග මහතා පැමිණිය යුතුය බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහසයි.

71 views

57 Comments to “නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..”

  1. fernando says:

    Ranil අයියා බලාගෙන innay එනකල්

  2. Mahesh De Silva says:

    ලංකාවේ සත්ව රෝහලක් දාන්නේ විමුක්තිගේ අම්මට පිස්සුබලු එන්නත විදින්න වෙන්න ඇති.

  3. LION says:

    තම පුතු වන විමුක්ති කුමාරතුංග කිසිසේත්ම දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
    ඇය මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී පැවැති උත්සව සභාවකදී නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

    සභාවේ සිටි අයෙකු විසින් ඉදිරියේදී නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක් කරන මෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඇය පවසා සිටියේ ‘නෑ. කොහෙත්ම නෑ. විමුක්ති දේශපාලනයට එන්නේ නෑ’යනුවෙනි.

  4. nima says:

    challenge is both must be going to election from Atthanagalla, who will win.

  5. රත්න says:

    ඔව් ඔව් මීහරක් ගැන මෙයාට හොන්ද දැනීමක් තියෙනවා

  6. Godaya says:

    Ethakota meyata purawesi bawaye prasnayak enne nedda?

  7. Dickie Bird says:

    Do not get worked up on this. Let him get into electioneering and then we can see him running away to England
    over his mothers kakka..

    FIRST HE NEED TO GIVE UP THE BRITISH PASSPORT.
    Pound is also depreciatng…. must be no business.

  8. Aba says:

    Dear Champa, your comment is upheld.
    We have nothing more to add as yours includes everything we havegot to say.

  9. Boo says:

    ඉතාම හොඳ අදහසක්, මොකද ඔය සත්ව රෝහල අද ලංකාවට අත්‍යාවශ්‍යම දෙයක් වෙලා තියෙනවා, ඕක ගෙනාවම උත්සවාකාරයෙන් පළමුවන ලෙඩා ලෙස චෞර රැජින ඇතුලත් කර ඇගේ “මුව සහ කුර රෝගයට” බෙහෙත් කිරීම ඉතාම සුදුසුයි. ඊට පස්සේ අර ලක්ෂ 62න් ඉතුරු වෙලා ඉන්න හරක් රැලටත් ඒ රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්.

    බලාගෙන යනකොට මේකිටයි එයාගේ අර සිංහලයෙක් වීම ගැන ලජ්ජා වෙනවා කියූ කල්ලතෝනි පුතාටයි හොඳ අවබෝධයක් තියෙනවා අද රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ මොනවාද කියල.

  10. priya says:

    අමතක කරන්න එපා. සිරිමාවෝ මැතිනිය අනුරගේ සහයටයි මහින්දට අවස්ථාව දුන්නේ.