නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී..

February 3, 2020 at 11:20 am | lanka C news
නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් තරග කරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට නම් කිරීමට යෝජනා වී ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා සන්ධානයේ නායකයා ලෙස ඉදිරිපත් වන නිසා මැතිවරණය මෙහෙය වීම පහසු කර ගැනීමට ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනෙන ලෙස කරන ලද යෝජනාවක් අනුව මෙසේ සැලසුම් කර ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්‍ෂවරුන් අතින් පරාජය වී තිබීමද මීට එක් හේතුවකි.

130 views

8 Comments to “නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී..”

  1. Dev says:

    පොස් කියලා පෙන්නන්නම යහපාලනේට චන්දෙ දිදී හිටපු එවුන්ට මොකද වෙන්නෙ එතකොට? පොස් වෙන්නයි, සජිත්ට චන්දෙ දෙන්නයි දෙකම බෑනෙ.

  2. Stanley says:

    Colomba O/L fail ganana soya ganna puluwan.

  3. SLCommunity says:

    සජිත්ගෙ බඩ තාම පිරිල නෑ වගේ…. මේ සැරේ කන්න වෙන්නේ හොදම එකෙන්. ඒකත් හොදයි අපිට තව සැරයක් බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්…
    සජිත් මේ සැරේ උඩින්ම පරදිනව එකෙ තව අහන්න දෙයක් නෑ…

    • Rata Wenuwen says:

      “වැඩ බැරි ටාසන්”” වේදිකා නාට්ය ලඟදී කොලඹ වේදිකාවේ,
      රණසින්හ පෙඩීගේ ප්‍රේමදාස පියාණෝගේ පුතාණෝ හුජ්ජ කොල්ලෙකුට බයවූ තරම

  4. CHAMINDA - SADA STF says:

    SAJITH NEVER LOOSE FROM COLOMBO AT ALL.
    HE HAS A BIG SUPPORT FROM ALL OVER COLOMBO. HE IS BETTER THAN OTHER ASS HOLES OF UNP… HE IS A DECENT GUY….. LETS GIVE HIM A BIG SUPPORT TOGETHER.

  5. Kannan says:

    Most of the uneducated people and also under world people live in Maradana, Hulfstop, kotahena, Kochchikade, wanathamulla, maligakanda, pettah, panchikawatta, Amar street, Narahenpita etc. they will definitely support Sajith.

  6. Manis says:

    Sajith hari soththiya. Eya dannnawa ganita Harin kelinawa. Rata palanaya karanne kohomada?

Main News