නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් හම්බන්තොට අතහරී.. හරීන් බදුල්ල අතහරී.. සජිත් පිලේ පෙරලි රැසක්..

December 4, 2019 at 3:50 pm | lanka C news
නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් හම්බන්තොට අතහරී.. හරීන් බදුල්ල අතහරී.. සජිත් පිලේ පෙරලි රැසක්..

පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඔහුගේ බොහෝ දුරට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිරවණයට තරඟ වැදීමට අදහස් කර සිටින බවද සදහන්ය.

දැනට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.

207 views

16 Comments to “නාමල්ට තවත් පරදින්න බෑ කියා සජිත් හම්බන්තොට අතහරී.. හරීන් බදුල්ල අතහරී.. සජිත් පිලේ පෙරලි රැසක්..”

  1. සරා says:

    හපොයි සජිත් තිස්සමහාරාම කියන්නේ කිසිම පක්ෂයකට ලියා ගත්ත ආසනයක් ‌ෙනොවෙයි වරෙක් ඔය ආසනය ශ්‍රිලංකා යුඑන්පි හා ‌ෙජෙවිපේ පක්ෂවලට ආසන්න වශයෙන් සමාන ඡන්දවලට ‌ෙබෙදිලා ගිය ආසනයක් ඉතින් සජිත් ‌ෙමොකද ‌ෙහෙමිට මාරුවෙන්න හදන්නේනියම නායකයෙක් නම් අභියෝග භාර ගන්න ඔින පැනලා දුවන්නේ නැතිව

  2. එහෙට මෙහෙට මාරු වෙනවාට වඩා හොඳයි මේ රටින්ම මාරු වෙයල්ලා ගොන් ඩබල…

    • LAKWESIYO says:

      The way you had tried to come to power with the support of the racialist Tamil and Muslim parties at the last Presidential election,you cannot win any of the seats which have more than 75 per Sinhala voters. You better go to a place like Badulla or Colombo , if you fancy to win an electoral seat, as they have considerable percentage of minority votes.But donot think that the Sinhala people are fools to overlook the importance of protecting the National interests of the country including unitary status of the country.

  3. Nihal says:

    Good Move to reduce humiliating defeat in next General election.
    Best move to Pad Saji is to Nothern province

  4. raja says:

    yanna ane danwath yala sathunta nidahasadeela !!

Main News