නාමල්ට රාජපක්‍ෂට පොලිස් බලතල යොදවන්නැයි අධිකරණයෙන් නියෝගයක්

August 18, 2017 at 6:48 pm | lanka C news
නාමල්ට රාජපක්‍ෂට පොලිස් බලතල යොදවන්නැයි අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් FCID නිලධාරියකුට තර්ජනය කළ බවට එල්ල වන චෝදනාවට සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ නියෝග කර ඇත.

අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කලේ පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂට උක්ත චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරන්නැයි FCID විසින් කර තිබූ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමිනි.

19 views

4 Comments to “නාමල්ට රාජපක්‍ෂට පොලිස් බලතල යොදවන්නැයි අධිකරණයෙන් නියෝගයක්”

  1. john the baptice says:

    අදිකරණය පුජිත දුෂිත බව දන්නේ නැද්ද?

  2. saliya says:

    Ane modaya…

  3. රමල් says:

    නාමල් මාලුවා නහින්නෙත් කට හින්දා තමා!!

  4. Rrgh says:

    Muu nam maha moodayek

Main News