නාමල්ට රාජපක්ෂට පොලිස් බලතල යොදවන්නැයි අධිකරණයෙන් නියෝගයක්
August 18, 2017 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් FCID නිලධාරියකුට තර්ජනය කළ බවට එල්ල වන චෝදනාවට සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි්රයාකරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය විසින් අද දිනයේ නියෝග කර ඇත.
අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කලේ පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂට උක්ත චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරන්නැයි FCID විසින් කර තිබූ ඉල්ලීමක් ප්රතික්ෂේප කරමිනි.