නාමල්ට හදිසි අනතුරක්.. රෝහල්ගත කර හදිසි සැත්කමක්..

October 1, 2016 at 2:10 pm | lanka C news
නාමල්ට හදිසි අනතුරක්.. රෝහල්ගත කර හදිසි සැත්කමක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසු සැත්කමකට භාජනය කර ඇත.

අද පෙරවරුවේ මන්ත‍්‍රීවරයා තංගල්ලේදී පාපන්දු ක්‍රීඩා කරමින් සිටියදී ඇද වැටීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇතැයි සදහන්ය.

මන්ත‍්‍රීවරයා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

jjjjjj

13 views

19 Comments to “නාමල්ට හදිසි අනතුරක්.. රෝහල්ගත කර හදිසි සැත්කමක්..”

  1. G.D.S.samaraweera says:

    Get well soon.
    Triple gem bless you

  2. sam says:

    get well fast.may triple jem bless.

  3. nimal says:

    NAMSL PUTHA GET WELLSOON.

    THERUWAN SARANI

  4. CHINTHAKA says:

    Namal Putha, Wish you speedy recovery.

  5. pashan says:

    get well soon!!!!!!!! god bless you

  6. amanda says:

    hope he dies soon

Main News