නාමල්ට හදිසි අනතුරක්.. රෝහල්ගත කර හදිසි සැත්කමක්..
October 1, 2016 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසු සැත්කමකට භාජනය කර ඇත.
අද පෙරවරුවේ මන්ත්රීවරයා තංගල්ලේදී පාපන්දු ක්රීඩා කරමින් සිටියදී ඇද වැටීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇතැයි සදහන්ය.
මන්ත්රීවරයා මේ වනවිට ප්රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
Get well soon.
Triple gem bless you
get well fast.may triple jem bless.
NAMSL PUTHA GET WELLSOON.
THERUWAN SARANI
Namal Putha, Wish you speedy recovery.
get well soon!!!!!!!! god bless you
hope he dies soon