නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

June 8, 2021 at 10:26 pm | lanka C news
නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.

එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ‍ප‍්‍රකාශ පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

හෙට දිනයේ වෙනත් අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ යයි වාර්තා පළ විය හැකි යයිද කී ඔහු එවන් ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවද කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී විමසන ලද පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

85,749 views

22 Comments to “නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    මං හිතන්නේ මුටිටිය දාල තියෙන්නේ වෙන පොරක් අර පාට පාට උස හින්දෑරි පොර ඌ සජියගේ විපක්ස නායකකමටත් මුටිටියක් දැමිමනේ

  2. ARA says:

    Toiyanta .. Sajiya President kranta Chande denna Puluwan… Namal agamathi wena eka thamai amaruwa….puduma puke amaruwakne…. 😂😂😂😂

    • SKF says:

      එකම ජාතියෙ ගොන්නු දෙන්නෙක්ගෙන් එක ගොනෙක් විතරක් හොඳයිලු. ටොයි ලොජික් තමා.

  3. kawinda says:

    ehema deyak ape rate unoth eka pudumayak nowei.

  4. කොස්තාපල් පුඤ්ඤසෝම says:

    වැඩ කරන විරුවෙක් ලෙස කරේ තියාගෙන ගියේ ‘හිස් මෝටාර් එකක්’ බව දැන් තේරුම් ගිහිල්ලා
    මෙය ඔහු විසින් මෙතෙක් ගනු ලැබූ සියළුම අමන මරිමෝඩ ක්රියා මාර්ග පරදන බිහිසුණු විපාක ගෙන දෙන ඔලමොට්ටල කමකැයි පොහොට්ටුවේම මුල් පෙළේ සාමාජිකයන් අතරේ ද කතා බහක් ඇති වී තිබේ.
    මැදමුලනේ බයි රාජ වංශයට උරුමකම් කීම හැරෙන්නට වෙන කිසිම දැන උගත්කමක් දේශපාලන හෝ වෙනයම් හැකියාවක්, සුදුසුකමක් නැති දණ්ඩ නීති සංග්රහයේ එක වගන්තියක්වත් කට පාඩමින් කිව නොහැකි නාමල් රාජපක්ෂ නීතිඥයකු වූයේ කෙසේද

    • Namal says:

      යුද්ධයට බියෙන් හමුදාවෙන් අස් වී ඇමරිකාවේ කැලිෆෝනියාවට පළා ගොස් එහි දී නිරතුරුව සිදුකළ ගොං කම් නිසාම ‘මෝඩ ගෝඨා’ ලෙස කැලිෆෝනියාවේ ශ්රී ලාංකිකයන් නම් පටබැඳි මිනිහෙක් වසර 15 කට පසු අයියා රජ වූ පසු ලංකාවට පැමිණ ගෝනි සෙල්ලම් පා වියතෙක් ලෙස වෙස් වලා ගත්තද, ඔහු රජ වූ පසු ඔහුගේ නියම ස්වරූපය ඔහුව කරේ තියාගෙන මිනිසුන්ට පවා දැන් පසක් වී තිබේ

  5. කක්කා ගඳ තවමත් ගම් දනව් සිසාරා දරැනුවටම පැතිරෙමින් තිබේ..! says:

    ගංවතුර නිසා කක්කුසි පිටාරගිය කක්කා ගඳ තවමත් ගම් දනව් සිසාරා දරැනුවටම පැතිරෙමින් තිබේ..!

Main News