නාමල් අසල ගිනි අවියක්.. සමාජ ජාලා කැළඹෙයි…

November 25, 2020 at 9:20 am | lanka C news
නාමල් අසල ගිනි අවියක්.. සමාජ ජාලා කැළඹෙයි…

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අසල ගිනි අවියක් දැක්වෙන පින්තූර කීපයක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

නාමල් රාජපක්ෂ මහතා විසින් වාහනයක් පදවාගෙන යන අතරතුර ඔහු අසලම එම ගිනි අවිය රදවා ඇත.

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතාට හිතවාදී සමාජ ජාලා පිටුවලින් පෙන්වා දෙන්නේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බලපත්‍ර සහිත ගිනි අවියක් නීත්‍යානුකූලව හිමිවන බවත් එය හැසිරවීම සම්බන්ධයෙන් මූලික පුහුණුවක්ද ලබා දෙන බවත්ය.

ජනාධිපති සහ අගමැති ආරක්‍ෂක වලලුවලට ඇතුළුවීමෙදී පමණක් එම ගිනි අවිය ගෙන යාමට අවසර හිමිවන්නේ විශේෂ අවසරය හිමි අයට පමණක් යැයි ද එම වාර්තාවේ දැක්වේ.

ගිනි අවි බලපත්‍ර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරන මෙරට ඕනෑම පුද්ගලයකුට ලබා ගැනීමට නීතියෙන් අවස්ථාව ඇති බවත් එනිසා මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් සතු ගිනිඅවියක් දුටු පමණින් කලබල නොවිය යුතු බවත් සඳහන් වෙයි.

එමෙන්ම අදාළ පින්තූරය දැනට වසර 6 කට පමණ පෙර ලබා ගන්නා ලද්දක් බවද වැඩිදුරටත් සඳහන්ය.

320,867 views

24 Comments to “නාමල් අසල ගිනි අවියක්.. සමාජ ජාලා කැළඹෙයි…”

  1. kamal says:

    SJB,mongalමඩ කැම්පේන් එක මේ පහත් තත්ත්වයට වැටුණා දැකීම කනගාටුවට කරුණකි

    • චමුද් says:

      කවුද ඒ භික්ෂූන්? වහාම හෙලි කරන්න.

    • kamal's Wife says:

      මටත් මාර කනගාටුවක් දැනෙන්නෙ අපි දෙන්න වහ බොමුද?

  2. නිදන් ඔත්තාර් හා කුණුදතා කමොන් තව තව තව .. … …

    • බූරු පුතානෝ සජීයා says:

      නාමල් කොහෙද බොල නිදන් හැරුවෙ. තොපෙ පැකනිලා තමා ඒකාලෙ හෑරුවෙ.

  3. Priyanth says:

    මෙක සෙල්ලම් පිස්තෝලයක් වගෙයි පෙන්නෙ

  4. saman says:

    එහෙම අවුලක් නෑ. ගිනි අවියක්වත් නැතුව බම්බු ගහන්නද?

    • හතර හිනා says:

      ඇයි යකෝ ආරක්ෂාවට අං ද‌ෙකක් තිය‌ෙද්දී පිස්තෝල මොකටද ?

      • cobra says:

        පිල්ලෙයාන් වැනි මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට ඇප ලැබෙද්දී ,නාමල් පිස්තෝලයක් ලග තබා ගැනීමේ ඇති වරද කුමක්ද ?

      • Saji says:

        ake nisada obata pistoleyak neththe?

  5. ක්‍රිමිනල් says:

    මේක සෙල්ලං පිස්තෝලයක් කියලා තමයි මටත් හිතෙන්නේ.

    • RED BULL says:

      උඹට මොංගල්ද බං .ඔය මන්ත්‍රීවරයෙකුට ලැබෙන නීත්‍යානුකූල ගිනි අවිය​.

  6. Hora perakadoruwa says:

    Mu mongalayane kohomath. Laga inna eun parissam weyalla. Pissanta break neta.

  7. පොදු ජනයා says:

    මං මේ බැලුවේ ලම්බෝගිනියේ ද යන්නේ කියල. බලන කොට toyota.

  8. prasantha says:

    Our next president …

  9. aniwa says:

    Appchchi and family can keep any no of weapons, no one should question their rights.
    Jaya wewa our future king !

  10. Saradiel says:

    තොපිලට අනුන්ගේ ඔප දුප හොයන් නැතුව ඉන්න බැරිද.?

    • catseye says:

      ඔහේ මොකද කරන්නේ ……මෙතන සිල් රකිනවද ……රජ පව්ලට මොකවත් කිව්වොත් භූමිතෙල් වැදුණු ගැරඩිය වගේ දඟලන්නේ …….ඔහෙත් කරන්නේ ඕප දූප හොයන එකම තමා

Main News