නාමල් උතුරේ ගංවතුරේ.. ඇමතිකම් අරගෙන ලෝකේ වටේ නොයා විපතට පත්වූවන් ගැන බලන්නැයි කියයි..
December 26, 2018 at 11:20 am | lanka C news
උතුරු පලාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිලිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.
කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි සුභසාධන කඳවුරක් වෙතට ගිය නාමල් රාජපක්ෂ මහතා එහි සිටි වැසියන් සමග සාකච්ඡා කොට ජනතාවට හැකි අයුරින් ආධාර කරනු ලැබීය අනතුරුව මුලතිව් මණ්නාකණ්ඩල් ප්‍රදේශයේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානයක් වෙතට ගොස් එහි සිටි වැසියන් හමු වී ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහි සිටි වැසියන්ටද හැකි අයුරින් අාධාර ලබා දීමට පියවර ගනු ලැබීය.
අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ,
‘අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම දෙනාට කිසිම පැකිලීමකින් තොරව ඔබ සියලු දෙනා එකතු වෙලා මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවගේ ජීවිත නිවාස ගොඩනගන්න දරුවො පාසල් වෙතට යවන්න සෙඛ්‍ය පහසුකම් දෙන්න එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න එකතුවෙන්න කියලා කැබිනට් අමාත්‍යංශයක හෝ නියෝජ්‍ය අමාත්‍යංශයක දිවුරුම් දීලා ලෝකේ වටේ සවාරි සංචාර යන්නැතිව මේ ජනතාවට උදව් කරන්නයි ඕන මේ වෙලාවේදී කිසිම දේශපාලඥයෙකුගේ පක්ෂයක් වැඩක් නැහැ මේ ජනතාවට උදව්වයි අවශ්‍ය කරන්නේ’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Naluwa ayeth wada patan aran
දඩෝරියාගෙයි කුක්කාගෙයි පපුව උණු වෙලා.
විපතක් සිදුවූ විටඅපේ රටේ සෑම දේශපාලකයකුගේම හදවත් උණුවී වැඩියෙන්ම අවධානය යොමුවන්නේ රටටම වින කරන සුලුජාතින් වෙතටයි
මේක පුදුම රටක් නේද ? බයටද ? ජන්දෙටද ? ආසවටද ?
මේ කොල්ලාගෙ පලු අරින්න කලින් බලහල්ලකො බොලගෙ අගමැති ටුමා හෙලිකොට්ටරෙන් දෙනියායෙ පැද්දට මොකෝ නිකමටවත් පලාතක ගියාද මේ මිනිස්සු ගැන බලන්න ? උන්දැගෙ කුහක වහල්ලු ටික මෙතන කුකුලො කොටන්නැහේ මේ කොල්ලට කොටන්න පනිනවා පුලුවන් උදව්වක් කරන්න ගියාම. අකමැති නං ඡන්දෙ නොදී හිටහල්ලකො ඉවරයිනෙ. මොකෝ ඒ ලමයා ඡන්දෙ ඉල්ලුවැයි තොපෙන් ?
ඇත්තටම මම අදහස් කලේ අපේ සිංහල දේශපාලකයන් අපේ රටටම පිළිලයක් වූ උතුරේ ජාතිවාදී දෙමළුන් ගැන මෙතරම් අනුකම්පාවක් දැක්වීම ගැනයි …නාමල් පමණක් නොවේ ..පොදුවේ UNP ,JVP SLFP සැමදෙනාම…
දකුණේ අපේ ජනතාව ගංවතුර වලින් ආපදා සිදුවූ විට විපක්ෂනායක සම්බන්දන් ඒ ගැන වචනයක් වත් කතා කලාද නැහැ නේද ?
නමුත් උතුරේ දමිල දේශපාලකයන් සිතන්නේ ඔවුන්ගේ දෙමළ ජාතිය සහ අපේ රටේ පෙඩරල් ඊළමක් ලබා ගැන පමණයි
ඇයි ඕයි අර සුජීව හාමු කෙසෙල් ගෙඩිය පිටින්ම එක එක බෙදාල දුන්නෙ- ජීවිතේ එපා කියාල බෝට්ටුවෙන්ම ගිහිං!
Paw namal
අපේ අනාගත ජනාධිපති තුමාට ජය වේවා.
උඹල කලිනුත් ඔහොම කලානම් තාමත් රට පාලනය කරන්නේ උඹල. පව් බන් උඹ.
නාමල් කොලුවට කලින් ගං වතුර වෙලාවෙ සල්මන් කාන් .ජැකලින් ල ගෙන්නල නටපු නැටුම මතක් නෑ වගේ..
නලුකමට හරි ඔහොම උදව් කරන එක අගය කරපල්ලා මිනිස්සුනේ.හැම දේටම බනින්නෙපා ඒ මනිස්සයටත් හැදෙන්න අවස්තාවක් දෙන්න.
උතුරට ගිය එකට ප්‍රසංශා කරනවා වගේම එදා කොට කලිසම ඇඳගෙන තාත්ත අගමැති උන දවසට පසුවදා නිතිය සම්බන්ධාම ආයතනයක් වූ FCID එකට යාම පොහොට්ටුවේ අපි තරයේ හෙලා දකිනවා පිළිකුලෙන් යුතුව.ජනතාව තමුන් දෙස අවධානයෙන් බලා සිටින බව නාමල් මන්ත්‍රීතුමා අවබෝධකර ගත යුතුයි.2015 ආණ්ඩුවේ කරපු දේවල් කරන්න හැදුවොත් නම් 2020 ජයග්‍රහණය සැක සහිතයි.මින් ඉදිරියට ඒ වගේ මෝඩකම් නොකළ යුතුයි.මෙය හදවතින්ම නාමල් මන්ත්‍රීතුමා වටහා ගත යුතුයි.මේවා පෙන්නා දෙන පොහොට්ටුවේ අපි එක්ක අමනාප වෙන්න එපා.තමුන් විවේචනය කරන පොහොට්ටුවේ අයට වඩා නිතරම තමුන් ගැන ප්‍රසංසා කරන වර්ණනා කරන අයගෙන් ප්‍රවේශම් වෙන්න.
Fully agree
මේ වෙලාවෙ රට ගිහින් ඉන්නෙ ජනාධිපති විතරයි.කවුරුත් ඇමතිවරු රට ගිහින් නෑ. ආණ්ඩුව තියෙන කාලෙත් අර ඉන්දිය නලු නිලියො එක්ක පිස්සු නටන්නෙ නැතිව ඔය විදිහටම කරානම් රට ඔය තැන්තැන්වල දෙන වොයිස් කට් විශ්වාස කරයි.