නාමල් කුමාරගේ නිවසට මහ රාත‍්‍රියේ හමුදා භට කණ්ඩායමක් කඩා පනී..[Video]

January 6, 2019 at 6:23 am | lanka C news
නාමල් කුමාරගේ නිවසට මහ රාත‍්‍රියේ හමුදා භට කණ්ඩායමක් කඩා පනී..[Video]

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන හෙලි කරන ලද දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ අම්පාරේ නිවසට යුද හමුදා හා පොලිස් පිරිසක් රාත‍්‍රියේ පැමිණ සෝදිසි කල බව ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන් මහ රාත‍්‍රියේ පැමිණ තමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඔහු කියා සිටී.

තහන් ඔ්නෑම අවස්ථාවක වරකාපොල නිවසේ සිටින අතර එහි පැමිණ ඔ්නෑම වෙලාවක මුණ ගැසිය හැකි බවත් ඔහු පවසයි.

වරකාපොලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

57 views

4 Comments to “නාමල් කුමාරගේ නිවසට මහ රාත‍්‍රියේ හමුදා භට කණ්ඩායමක් කඩා පනී..[Video]”

  1. යුරේකා says:

    බටහිර තානාපති කාර්යාල වලින් මෙහෙයවෙන “කළු බලවේග” හැම මූලස්ථානයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,පොලිසිය තුල ඇති කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය – රට හසුරවන්නේ මේවා යොදාගෙනයි…… මේවාට යොදාගෙන ඇති හිකනැලුන් දැන් ජනතා ප්‍රකෝපයට බඳුන් වෙමින් සීටී. රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට ජනාධිපති දක්වාව මෙම “කලු බලවේග” වල ත්‍රස්තවාදයට ලක් වෙමින් සිටී.කළු බලවේග අළු කරමු…. රට බේරාගමු !!!!!!!!!!!!

    • Thatta orwin says:

      Hi eureka I guess Angoda should have sufficient dosage for your phobia.

    • රීරියකා says:

      ඔව් යුරේකා කලු උසාවියෙන් කලු අගමැති කම ගත්තු කම්බා හොරා වැඩිකල් නොයවා ගෙදර අරිමු. කලු වන්ට වහල් කම් කරන තට්ට ඔවින් වැනි සුනකයන් පිටුදකිමු.

  2. Donald Isuru Wilegoda says:

    It is extremely unfortunate that government is victimising a war hero like Namal Kumara. What else we can expect from this TNA controlled government?

Main News