නාමල් කුමාර අත්අඩංගුවට ගනී.. හෙට්ටිපොල ගැටුමේ ඔහුත් ඉදලා…

May 14, 2019 at 11:20 am | lanka C news
නාමල් කුමාර අත්අඩංගුවට ගනී.. හෙට්ටිපොල ගැටුමේ ඔහුත් ඉදලා…

දූෂණ විරෝදී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් කිරීම සදහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදීය.

කුරුණෑගල හෙට්ටිපොල ඇතිවූ උණුසුම් තත්වයේදී නාමල් කුමාර සිටි අවස්ථා මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.

173 views

20 Comments to “නාමල් කුමාර අත්අඩංගුවට ගනී.. හෙට්ටිපොල ගැටුමේ ඔහුත් ඉදලා…”

  1. Gotaimbara says:

    Ranil and Fonseka must be very pleased.

  2. Tikiri says:

    මේවට තමා කියන්නෙ පහත් තැනින් යයි ගලා ජලේ.කරන්ට ඔනැ එවාද කරන්නේ.

Main News