නාමල් කුමාර අලුගෝසු තනතුර බාර ගනී.. මාකදුරේ මදුෂ් එල්ලා මරන්න සූදානම්..
February 7, 2019 at 12:05 am | lanka C news
අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ්ට මරණ දඩුවම දිය යුතු යයි දුෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර සදහන් කරයි.
ඒ සදහා වැටුප් නැතිව අලුගෝසුවා වීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට මාකදුරේ මධුෂ්ද සම්බන්ධ යයි නාමල් කුමාර විසින් මාස කිහිපයකට පෙර රට හමුවේ හෙලි කරන ලදී.
අන්න අරහේ රනිල්ට බඩ යනවලු ඔක්කොම වමාරයි කියලා බයට.
රාජපක්ෂ පාලන සමයේ කුඩු කන්ටේනර් ගනන් එනවා කියා ජනතාව ඒවා නවත්වන්න ‘යහපාලනය’ ආණ්ඩුව බලයට පත්කොර ගත්තා. එදා කුඩු තිබුනේ නගර වල පමනය්. අද කුඩු නැති ගමක් හොයාගත්ත බැහැ. යහපාලන ඇමතිලා කුඩු බිස්නස් එකේ කිංපිං ල බව ප්‍රසිද්ධ රහසක්. අලිකොටිසීනු පවුල නව ව්‍යවස්ථාවක් ගෙනත් ජනාධිපති තනතුර අහොසි කර ප්‍රශ්ණ විසඳන්න යනවා. අහෝ ලක්මව!
ආමි එකෙන් පැනපු එවුන් අලුගෝසු තනතුරට ගන්නෙ නෑ.
එහෙන් උඹ පලයන්!
ow ow unwa ganne pathale sooping wada walata
” RA NIL TA BADA YANAWA KIYANNE ATHTHA DA ? ”
MAHA BANKUWE GILAPU MUDAL
YANAWADA DANNE NAHA.
Kudu Bisness karanne lankawe inna thambi Amithila.golayo tika.balanna colombo kohomada gewal wahana ,balaya kiyala.
Sinhalyo Maragannawa. Madush wunath kala kala kiwwata…eyage nama udiin thambi kudu bissness karanne..lankawe media eken ..kohomath uda dagena thalanne…weradi karapu aya nemei ne. Madush karapau eka weraddak neethiyen oppu wela nehane. Mooda sinhala kuhaka minissu. Sirisena and the clan.
නාමල් කුමාර වගේ එඩිතර අවංක කෙනෙක් මේ රටේ ජනාධිපති වුනොත් රටට මොන තරම් සෙතක් වෙයිද. ඒ සදහා අපි සැවොම එක්වෙමු. නාමල් කුමාරව ජනපති කරමු.
Kuuuubiyoooo………………………….