නාමල් කුමාර මහ මැතිවරණයට.. පොහොට්ටුවෙන් අම්පාරෙන්…
November 13, 2018 at 12:40 pm | lanka C news
මෑත කාලයේ රට තුල ආන්දෝලනාත්මක චරිතයක් වූ දූෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇත.
ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා ආශිර්වාද කල බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය.
ජනාධිපිත මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මුල් වරට හෙලි කරනු ලැබුවේ ඔහු විසිනි.
එම චෝදනා හේතුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ප්රතික්ෂෙප කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ තම පක්ෂය මේ වන තෙක් නාම යෝජනා කැදවා නැති බවත් ඔ්නෑම පුද්ගලයෙකුට නාම යෝජනා දීම හෝ නොදීම තිරණය කරන්නේ නාම යෝජනා මණ්ඩලය විසින් බවත්ය.
අම්මප තමුසෙලට පිස්සුද ඕයි?තමුසෙල වගේ එවුන් ආයෙ විස්වාස කරන අපට ගහන්න ඕන. තමුසෙල මේ රටේ අනාගතය ගැන දැං වත් හිතන්නෙ නැද්ද එන එන ගස් බල්ලට නොමිනේෂන් දෙන්න යන්නෙ? මුන් මොක්කුද ඕයි?
Jamal Kumar tho boru keruwata polawa yatata yanna visa apply karapan
මේ වගේ ඔලමොට්ටල තීන්දු තීරණ ගත්තොත් 2/3ක් ගන්න ලැබෙන එකක් නැහැ. මොහුව ආණ්ඩුවට ලං කරගත්තම වෙන්නේ විරුද්ධවාදීන්ට තටු ලැබෙන එකයි. මදැයි මෙදා පාරවත් ගුණාත්මක-හොඳ-අලුත් මිනිස්සු ටිකකට නාමයෝජනා දේවි කියල අපිත් බලාගෙන උන්නා, ඇත්තමයි මම හිතුවෙම මහින්ද මහත්මයා ඉස්සර තරම් මෝඩ වැඩ ආයෙත් කරන එකක් නැහැයි කියලයි. ඒත් මේ වගේ තීන්දුත් එක්ක අපිට ආයෙත් හිතන්න ඉඩක් ඉතුරුවෙයි වගේ. දේශප්‍රේමී මිනිස්සු ටිකක් දාල 2/3ක ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන් එකම සහ හොඳම මහා මැතිවරණය මෙයයි. මේ මැතිවරනෙත් ගොන් වැඩ නිසා මග ඇරුණොත් ආයෙත් කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. සත්‍යයි..!!
හෙලයේ මහා කෙටි කථා කරු…..
If this is true, It is very very sad. These type of guys shouldn’t even be considered for nomination.
Mokkunda bolaw dan me lankawe deshapalanayata ena pangaranatto?Balapalla lokaye sanwarditha ratawala rata palanaya karana minisunge ugathkama. Lankawa ekathana palwenawa innema marimoda yo.
Namal was one of Mahinda’s plan to take over the Government. Still our people are MUTs.