නාමල් ඩුබායිහි සැගවූ මුදල් එන සතියේ ලංකාවට ගේනවා..- රාජිත

May 23, 2018 at 3:50 pm | lanka C news
නාමල් ඩුබායිහි සැගවූ මුදල් එන සතියේ ලංකාවට ගේනවා..- රාජිත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය රජය සමයේ විදේශයන්හි සගවන ලද මුදල් තොගයක් මෙරටට ගෙන ඒමට සූදානම් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබන ජූනි මස 01 වැනිදාට කලින් ලංකාවට ගෙන එන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

29,237 Viewers

25 Comments to “නාමල් ඩුබායිහි සැගවූ මුදල් එන සතියේ ලංකාවට ගේනවා..- රාජිත”

  1. Asaranaya says:

    කුණු දත් පචයාගෙ පච මල්ලක් බොල, මූ කොලේ ඉරා ගන්න එකමයි කරන්නෙ

    • " ජිනීවා පැතුම " says:

      නාමල් ඩුබායිහි සැගවූ මුදල් එන සතියේ ලංකාවට ගේනවා
      පෙට්ටියක දමා උඹෙ කර උඩම මුලු පෙට්ටියම ගෙන යනවා
      ඒ පෙට්ටියට උඹෙ කර අඹලා සුදුවත යහතින් ඇඳ පටවනවා
      රබන් රතිඤ්ඤා හඬ මැද රටවැසියො ජය ගෝසා පතුරනවා

      • Ranjit says:

        Niyamai. Ekage minipettiya ganna kiyamu oya Salli waling. Datayage kalaya avilla to go to hell.

  2. Dr Lakshman Fernando says:

    RAJITHA, TODAY YOU ARE SIMILAR TO THE CAT, SHIT ON THE ROCK. NO ONE LISTEN TO YOU OR BELIEVE YOU.

  3. M. Pala says:

    Ara Malaysia siddiya dekala meheth e vagey ekak kaloth hodai kiyala hithenna athi.

    Boruwenma thava avurudu 1 1/2 adagena yanna onaney

  4. Kolitha says:

    nawakinda…boart ekakinda….kare thiyagenada?

  5. Pedro says:

    YOU MEAN THAT, NAMAL HIDE THESE MONEY IN THE DUBAI JUNGLE THESE MONEY MAY BE COMING TO DUBAI TO SRI LANKA BY WALK. THAT IS THE REASON IT TAKEN THREE AND HALF YEARS. YOU ARE A REAL STUPID..

  6. Lolla says:

    Pacha…..Hila….

  7. Gotaimbara says:

    This man is really mad. Banks can’t give money like that. They have to follow their protocol and move the funds to a suspense account until the investigations are completed. At the end, the courts decide where to send the money.

    He is trying another one on the gullible voters, just like during election time.

  8. Raawana says:

    salli witharak genella madi.

  9. Niru says:

    Gonek booruwek wage kathakarai like Mongols $18 billion in Dubai. All this stupid statements are to cover up the big bank robbery and incompetence of moosalayas like this one.

  10. chandra says:

    This kind of mouthpieces. I am sure he is arranging one of his ships to bring this money. Stupid guy. Actually, all politicians and now retired dentists are becoming a joke of the town. We cant understand why media people are going to listen to this crap.

  11. Hitan@Hutan.com says:

    ජුනි පලවෙනිද ඔය සල්ලි නොගෙනාවොත් දත් නැතිව බත් කන්න බලාගෙන ඉන්න රාජිත​, නොකිව්වයි කියන්න එපා ඕං????????????

  12. leel says:

    මූ ටොයියන්ට පට්ට ආතල් දෙන්නෙ….නඩු නැතුව මූ කියුවහම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කර ඇති අනුන්ට අයිති මුදල් අපේ රටට එවන්න….එක්කො අපි නොදන්නවා උනාට මූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ඇමති….නැත්නම් මුට පිස්සු…..

  13. ratawasiya says:

    Meya Than Lankawe Hodama Joker. Mehema giyoth Apithat Lajjayi.

  14. fernando says:

    this man wants redirect or focus somewhere else public now. since everybody now talk about his bull talks

  15. Gayantha says:

    Arjun mahendran saha makadurai madush alla ganna bairi eka dan pampori gahanawa.

  16. Gaya says:

    Central Bank robbery?

  17. Kamal Wimalasinghe says:

    Genei Those Ammage mokakda Eka. API balagena inne tho kooriya gahanne kawadda kiyala. Kakkussi datha.

  18. හිච්චිමහත්තෙයා says:

    අර උදයංග හාදය එකිකන් එන ගමන් වෙන්නැති මේ මුදලුත් ගේන්නෙ මගෙ හිතේ!

  19. යකෝ කෝ ජංගිය...ගැලවෙලා නේ... says:

    යකෝ කෝ ජංගිය…මුගේ ගැලවෙලා නේ…

  20. SuMa says:

    බොගේ නැව් වලින්ද ගේන්නේ…
    මේ වගේ එවුන්ට චන්දේ දෙන පරයන්ට හොඳයි මේ ගොන් ආතල්..

  21. කුමා says:

    මම නම්.. මූට වත්.. මූට ඡන්දෙ දුන්න එවුන්ට වත් මොනවත් කියන්නේ නෑ.. දැන් වුන දේ වුනානේ… මම හෙන ඉල්ලන්නේ ඊළඟට මූට ඡන්දෙ දෙනවා කියලා හිතන් ඉන්න එවුන්ට…. 🙂

  22. RAJ says:

    He came on national list ….who will vote for this idiot??????

Main News