නාමල් තව තනතුරකට පත් කරයි..

October 7, 2021 at 11:20 am | lanka C news
නාමල් තව තනතුරකට පත් කරයි..

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති වරයා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පැවති නිලවරණය සඳහා වූ රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

62,165 views

25 Comments to “නාමල් තව තනතුරකට පත් කරයි..”

  1. වජු බිල්ලා says:

    බල්ලන්ට ගිය රටක්. ඕකූන්ට හෙන හතම වැදියන්.

  2. Sira says:

    පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රිලා හරක්ද නාම්බෝ

  3. Kalu Albot says:

    Yako Api Sinhayaa Lakuna Darana Jaathiya! Me mulu Sakwalema apita wadaa shreshta Jaathiyak naha. Ape Kabba Raala unnahe Dolar kaarayinta honda paadamak ugannanna hithe hatiyata Rupiyal achchugahanawa. Meeta passe Dolar eka peechang! Rupiyalwalin thamayi mulu lokema ganudenu.

  4. රාජන් says:

    පාර්ලිමේන්තුවේ මරණාධාර සමිතියක් නැද්ද ? ඒකට නං සුදුසුකම් තියෙනවා !

    • Sky says:

      දියවන්නාවේ ඉන්න බත්කන මිහරක් රැලේ දැන් නායකයා නාමල්ද ? වසර 5 ඉවරවිමට පෙර මොහුව රටේ රජකිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට තනතුරු ඔහුට පියා ලබා දෙනවා ..කුරහන් සාටකේ පවුලේ පිරිවර තමයි අපේ රට සදහටම විදේශීය කොළණියක් කරන්නේ …. අහෝ අපේ රටේ දැන් බුද් ධිමත් උගත් ජනතාවක් නැද්ද ? මේ ගොන් රැලටම රටේ තනතුරු පවරන්නේ ?පවුල් බලය වැඩිකර ගැනීමට පවුලේ උදවියටම තනතුරු දීමද පොහොට්ටුවේ සාධාරණය ,වගකීම ….මේ රට රාජපක්ෂ බුදලය නොවේ

  5. ටින්කා says:

    අපිටත් එකක් දිපියො….

  6. D.Nimal says:

    Any mode of politician in Lanka is that important, Not by his family background or his or her roots educational ,depend on what he or she deliver to promised to the People of Islanders.

  7. D.Nimal says:

    Any mode of politician in Lanka is that important, Not by his family background or his or her roots educational ,depend on what he or she deliver to promised to the People of Islanders.
    We are nation bully by many foreign countries last 425 years and since 1948 we lost our nation identity and nation development in Economically.
    We are still in small economy world rank may last before some countries, but ours current that GDP comes to US $ 89 Billions dollars.

  8. Sharm says:

    එහෙම කරලා ප්රංසෙ වීසා පාරක් හදා ගනී වගේ.. මේ කාලකන්නින්ට අඩව් අල්ලන්න දීලා දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න නපුංසක පාර්ලිමේන්තුවක් මේ රටේ තියෙන්නෙ

Main News