නාමල් තව තනතුරකට පත් කරයි..

October 7, 2021 at 11:20 am | lanka C news
නාමල් තව තනතුරකට පත් කරයි..

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති වරයා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පැවති නිලවරණය සඳහා වූ රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

62,255 views

25 Comments to “නාමල් තව තනතුරකට පත් කරයි..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    2024 න් ඉස්සෙල්ලා මේ උත්තමයට දෙන එව්වා ඔක්කොම දීලා දාන්න , ඊට පස්සේ ඉතින් සොරිම තමයි.

    • jagath says:

      Ow.anthima kale sathutin idapan puthe.Aye malata enna ba.

    • බිංකුණ්ඩා says:

      ඊට පස්සෙ අපි රට බේරගන්න මෙයා ජනාධිපති කරනවා

    • සමරේ says:

      දැන් ඉතිං කියයි හැම තනතුරක්ම නාමල් රාජපක්ෂට දෙනවා කියලා……. ඒ වුණාට මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්, – නාකියන්ට වඩා නාමල් හොඳයි.

      • ගෞම් ඊයාරාජ් says:

        නාකී නාකී කියලා අගමැති තුමාටයි ,ජනාධිපතිතුමාටයි අපහාස කරන්නෙපා බල්ලො.

  2. mathara hora says:

    kalakannima wili biya nethi paulak siyalloma hena wedila nogiyoth pudumayi meka O.L fail hora sahathika gatta LLb copy kala kello 100 withara winasa kala nodomakin

  3. ලලින්ද්‍ර says:

    JR වැනි ප්‍රතාපවත් චරිත ඉදිරියේ කෙලින් සිටගෙන හිතට එකඟව (හෝ ජවිපෙ වෙඩි උන්ඩ දේශපාලනයට බයේ සුළු දිය පහවෙමින්) කටයුතු කල මහින්ද යාපා වැන්නවුන් අද වැඩවසම් පවුලක් ඉදිරියේ ඔවුන්ගේ සෙරෙප්පු රස කර කර ලෙවකන අයරු කොතරම් අජුත ද යන්න විස්තර කිරීමට වචන නැත.

    මහින්ද යාපා, ඔබ හෝ ඔබේ පවුලේ කිසිවෙකු නැවත මාතරින් චන්දය ඉල්ලන්න නම් ලැහැස්ති වෙන්න එපා. ඔබ ලෙවකන සෙරෙප්පු වලින්ම ඔබට සංග්‍රහ කිරීමට මාතර ජනතාව නොඉවසිල්ලෙන් සැදී පැහැදී සිටින බව පමණක් මතක තබා ගන්න…!

    • Halim says:

      JRගේ චන්ඩිකම් සිරිමාවෝට විතරයි. රජිව් ගන්ධිට භයේ දනින්වැටි නිතිවිරෝධි ඉන්දම අත්සන්කලා.

      • බිංකුණ්ඩා says:

        දැන් ඉන්න විරුවො සෙට් එකනම් මාර චණ්ඩි නේ. චීනෙටයි, ඉන්දියාවටයි, ඇමරිකාවටයි විතරක් නම් මදෑ බංගලියන්ටත් දෙන්නෙ පොරි හැලෙන්න.

  4. නියගලා මල් says:

    නියමයි .. දැන් ඉතිං රට ගොඩම තමයි. නොදෝකිං ! තුක් !

  5. Truth says:

    Simply we can say KARMA……no one able to live without it….yall cheated to the whole country people….now yall can smile but remember KARMA will never let u live in peace again…..

  6. sunimal says:

    අනික් රටවල් එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

  7. Nuwan says:

    බොහොම සංතෝසයි පුතේ උබලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. අපට මොනවත් එපා .ඔක්කොම උබල එකතු වෙලා කාපල්ල

  8. Piasena says:

    Minihata katharagama deiyo aruda welada?

  9. saman says:

    ගෙදර අනිත් දෙන්නටත් මොන්ව හරි තව තනතුරු ටිකක් විඩ්යත්මකව හදලා දුන්නනම් හරි

  10. උකුස්සා says:

    ඔය අර එනවයි කිව්ව දියසෙන් කුමාරයා වෙන්ටැ හෙමින් හෙමින් පියවරෙන් පියවර උඩට ගන්නේ.තාත්තල ,බාප්පලා,මහප්පලා කාපු රටේ ඉතුරු ටික කන්ට තමයි සැරසෙන්නේ.
    ජනතාවනි,රැවටෙන්න එපා.කොන්ද කෙලින් තියා ගනිල්ලා .එකෙකුටවත් චන්දෙ දෙන්න එපා.දැන් ඇති හොදටෝම…

Main News