නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා…- සුසිල්

June 10, 2021 at 3:00 pm | lanka C news
නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා…- සුසිල්

මෙරට නායකයා වීමට නාමල් රාජපක්ෂ මහතාගේ දෛවයේ ඇත්නම් එය සිදුවනු ඇතැයි රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

නායකයන් අනපේක්ෂිතව බිහි වනවා සේම නායකයන් අනපේක්ෂිතව දේශපාලනයෙන් සමුගන්නා බව ඉතිහාසය තුළ අත්දැකීමට තිබූ දේවල් බව ද ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ද පවුල් පසුබිම ඇතුළු සුදුසුකම් ඇති බවද පැවසූ අමාත්‍යවරයා එය කොයි වකවානුවේද සිදු වන්නේදැයි කිව නොහැකි බවත් සදහන් කලේය.

ඔහු මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

39,911 views

36 Comments to “නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා…- සුසිල්”

  1. Chamodi says:

    මේ වගේ කොන්ද කැඩුනු හෙන්චයියල ඉන්නකම් බත්බැලයන්ටත් රජ මගුල්

  2. kasun says:

    මොකා ආවත් කමක් නෑ අර පාඨලි කියන පල් හොරා නැතුව

  3. ULAMA says:

    ANE SUSILO PISSU HEDENAWA BAN MEWA AHALA APITA. APITA PUKEMUTH HINA YANAWA KIYAHANKO MEWA AHALA…

  4. Open mind says:

    මොහු කියන එක ඇත්ත. දැනට කැබිනට් මණ්ඩලයෙ හෝ ආණ්ඩු පක්ෂයේ හෝ රටට නිවැරදි නායකත්වය දිය හැකි කෙනෙක් නැහැ.ඔක්කොම බොල්.

  5. එහෙන් මීහරකෙක් අගමැති කරමු

  6. ගමේ මනුස්සයා says:

    රටේ අනාගතය ලියන්නෙ ජනතාවම තමා..මේ අයගෙ ප්‍රශ්නයක් නෑ..මේ කරන දේවල් වලට ජනතාව කැමති නිසයි ආයෙත් පත් කරල එවන්නෙ.

  7. AL HAMBRA says:

    Time for leave from county. 😓

  8. කොළුගැටයෙක් කරේතබාගෙන රටට විහිළුසපයන නිඝන්ඨයන් වැනි පිරිස්.. says:

    දිනේශ් ගණවර්ධන, විදුර වික්‍රමණායක ,විඡයදාස රාඡපකෂ,විමල් වීරවංශ , දයාසිරි ඡයසේකර ඇතුඵ බොහෝ ඡාතිහිතෙෙශීන් මාත්‍රෘභුමියට අකටයුතුකම් නොකරන්නේයැයි විශ්වාසයක් ගොඩනගාගන්නාලද බොහෝ පිරිස් හකුළා තබා., ඉතිහාසයක් පිළිඹඳව අදහසක් හෝ අනාගතයක් සදහා දැක්මක්ද නොමැති කිසිමදෙයක් සදහා අත්දැකීමක් නෙළබන ලද.., ඉවසීමක් කාළයක් තාළයක් නොහඳුනන වාචාළ වහසිබස් සමග මාන්නය සමගමඟින් ඉස්මතුවනලද කොළුගැටයෙක් කරේතබාගෙන රටට විහිළුසපයන නිඝන්ඨයන් වැනි පිරිස් පිළිබඳව ශ්‍රී ලංකිකයන්ලෙස අපහට ඇත්තේ ඉතාමත් අප්‍රසන්න පිළිකුළ දනවනසුඵ හැඟීමකි..!

Leave a Comment

Main News