නාමල්-යෝෂිත රගර් තරගයේ ගැටුම ගැන කිසිවෙකු නොකී සියළු තොරතුරු මෙන්න..
January 4, 2018 at 3:21 am | lanka C news
පසුගියදා වැලිසරදී පැවති රග්බි තරගයක් අවසානයේ සිදුව ඇති සුළු සිදුවීමක් මහා ගැටුමක් සේ පෙන්වා එය දේශපාලනීකරණය කිරීමේ උත්සායක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඕනෑම රගර් තරගයක් අවසානයේ මේ ආකාරයේ ගැටුම් ඇතිවන බව පවසන මන්ත්රීවරයා රගර් යනු චෙස් හෝ කැරම් වැනි ක්රීඩාවක් නොවන බවද කියා සිටී.
මේ ආකාරයේ කටයුතු නිසා අසාධාරණය සිදු වන්නේ තමනට නොව රගර් ක්රිඩාවට හා ක්රිඩා කරන ක්රිඩකයන්ට බවත් ඔහු පෙන්වා දෙයි.
මෙනිසා බොරු පුවත් නිර්මාණය කර පල කරන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි තමන් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවද ඔහු සදහන් කරයි.
එම තරගය පැවතියේ නාවික හමුදා කණ්ඩායම හා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ වන තරගයක් ලෙසයි.
This is correct . Some media try to show trivial news as very important one specially to blame Rajapakshas. This they did very intensely before 2015.
අනේ පල නොසංඩාල නාමලෝ යන්න…. තොගේ වැඩ නිසා මහින්ද මහත්තයාට තියෙන ඡන්ද ටිකටත් කෙළවෙනවා…. ඔයිට වඩා හොදයි උඹ ගෙදරට වෙලා පඩුවේ හිටියනම්….. ආවොතින් තාත්තාගේ කොළේ ඉරාගන්න වැඩ තමයි උඹ කරන්නේ…. ගොං මී හරකා….
Aththa. Me booruwa hama gon kamama hari kiyanawa. Mahinda ta kela wenna mun denna hinda. anga thibunata mole ne.
කිසිම ගැටුමක් මෙහෙම සාදාරනිකරනය කරන්න බෑ. කැරම් හරි චෙස් හරි රගර් හරි අන්තිමට වලි යනවානම් එතන අවුලක් තියනවා.
Ane pandithakama.meya aththata rugger game ekak dakalawat tiyenawada kiyala sakai.rugger gana danna one kenek mehema gon katha kiyanne na.