නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…

November 29, 2021 at 2:10 pm | lanka C news
නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රග්බි ක්‍රීඩා තරඟයක් සඳහා ඊයේ දිනයේ සහභාගි වී ඇත.

කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්වුණේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අභියෝග කුසලානය වෙනුවෙනි.

ශ්‍රී ලංකා නීතීඥ වරුන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍යවරයා තරගයට එක්විය.

තරගය පැවැතියේ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ කණ්ඩායම් ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම අතරයි.

තරඟයේ ජය ශ්‍රී ලංකා නීතීඥවරුන්ගේ කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලද ලකුණු 32-15 පහළොවක් ලෙසින් ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම පරාජය කරමිනි.

41,301 views

14 Comments to “නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…”

  1. නාමල් පරම්පරාවට.
    රටේ මිනිසුන්ගේ සිත දිනාගන්න බැරි වුනානේ

Main News