නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…

November 29, 2021 at 2:10 pm | lanka C news
නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රග්බි ක්‍රීඩා තරඟයක් සඳහා ඊයේ දිනයේ සහභාගි වී ඇත.

කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්වුණේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අභියෝග කුසලානය වෙනුවෙනි.

ශ්‍රී ලංකා නීතීඥ වරුන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍යවරයා තරගයට එක්විය.

තරගය පැවැතියේ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ කණ්ඩායම් ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම අතරයි.

තරඟයේ ජය ශ්‍රී ලංකා නීතීඥවරුන්ගේ කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලද ලකුණු 32-15 පහළොවක් ලෙසින් ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම පරාජය කරමිනි.

41,717 views

14 Comments to “නාමල් රග්බි පිටියේ.. ශූරතාවයත් දිනාගනී…”

  1. Saleem says:

    මේ පුවත දැක්ක ගමන් ගෑස් පිටි කිරි පිටි හාල් සීනි.පාන් වගේ දේවල් නැති දුක අඩුපාඩුව කොහෙද ගියාද දන්නේ නෑ.

  2. cineth says:

    Wow!!! what a performance , our next king of Sri Lanka

  3. lankaputha says:

    Law Ye who never appeared in any case, not sat for exams…

  4. Ratata nam kala deyak netha koti gana ape salli obata gewwa sepa windinawa Hena thama. Panuwo gahala mereyi paulama as

  5. Boy siri lanka says:

    මාස්ක් දාගෙන මීටරේ දුරින් ඉදගෙන පට්ට ගේම් එක, එක රටක් එක නීතියක්, 🤣👉

  6. කැපුවත් පොහොට්ටුවට says:

    නාමල් ඉන්න පිල අනිවාරෙන් දිනනව. ජයවේවා

  7. Pushpa Kumara says:

    Once we had a ball play in the pool, with two teams. The ball is almost always passed to CEO’s hands. No surprise in the result than who the hell was brave enough to score that 15?

  8. Chan says:

    Congratulations NR and team. Don’t jealous, they are talented

  9. Susantha says:

    අනිත් ක්‍රිඩකයන්ට ක්‍රීඩකයන්ට තාජුඩීන් මතක් වෙන්න ඇති

  10. sunimal says:

    ගැහැණු ගැහැණු තරගයක් වගේ පෙන්නේ.