නාමල් රාජපක්‍ෂගේ අනාගත බිරිද මෙන්න..

July 13, 2019 at 10:29 pm | lanka C news
නාමල් රාජපක්‍ෂගේ අනාගත බිරිද මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තරුණියක් සමග සමීපව සිටින පින්තූරයක් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

හදවතක සලකුණක්ද සහිතව ප්‍රසිද්ධ කර ඇති පින්තූරය අනුව පෙනී යන්නේ ඇය මන්ත්‍රීවරයාගේ අනාගත බිරිඳ විය හැකි බවයි.

නාමල් රාජපක්‍ෂ මහතා එළැඹෙන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළැඹීමට නියමිතය.

 

227 views
Main News