නාමල් රාජපක්‍ෂගේ අරලිය වෙඩිමේ වියදම කෝටි 30යි.. අදුම්වලට කෝටි කෝටි 3 යි සත 64 යි.. අනුර දිසානායක හෙලි කරන නාමල්ගේ වෙඩිමේ වියදම මෙන්න..

September 1, 2018 at 10:40 am | lanka C news
නාමල් රාජපක්‍ෂගේ අරලිය වෙඩිමේ වියදම කෝටි 30යි.. අදුම්වලට කෝටි කෝටි 3 යි සත 64 යි.. අනුර දිසානායක හෙලි කරන නාමල්ගේ වෙඩිමේ වියදම මෙන්න..

අරලිගහ මන්දිරියේදී පවත්වන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල උත්සවය ගැන මේ වන තෙක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක හෝ එහි නායකත්ව මට්ටමේ කිසිවෙකු කිසිදු විවේචනයක් එල්ල නොකිරීම ගැන සමාජ ජාලයන්හි පල වන්නේ දැඩි විරෝධයකි.

පහතින් දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් උපහාසාත්මකව පල කරන ලද නිර්මාණයකි.

නිර්මාණයේ අයිතිය හා වගකීම මුල් නිර්මාණකරුට හිමිය.

නාමල් ගේ වෙඩිම
==============

(නාමල් රාජපක්ෂ ගේ විවාහය අරලියගහ මන්දිරයේ සිදුකිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිදුකළ කතාව)

සහෝදරවරුනි,

කල්පනා කරලා බලන්න, අද නාමල් රාජපක්ෂ කසාද බඳිනවා…කවුද නාමල් රාජපක්ෂ කියන්නේ ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතා..කොහෙද බඳින්නේ? අරලියගහ මන්දිරේ…මොකද්ද අරලියගහ මන්දිරේ කියන්නේ? සුද්දගේ කාලේ හදපු දැන් අගමැති නිල නිවස…ඕන් තාත්තලා පුතාලා එකතු වෙලා රාජ්‍ය දේපල අවභාවිත කරන විදිහ…කාගේ සල්ලිද මේ ? මහජන මුදල්….ඊයා…

මෙන්න රාජපක්ෂලා ගේ කසාදේට වියදම් කරපු මුදල් කන්දරාව…

ඇඳුම් වලට – කෝටි 3 යි සත 64 යි
රත්තරන් බඩු වලට – කෝටි 4 යි
කෑම වලට (Shangri-la) – කෝටි 2 යි සත 33 යි
පෝරුවට- ලක්ෂ පනහයි.
ආරාධනා පත්‍රවලට – ලක්ෂ 33 යි
අෂ්ඨක කියන මනුස්සයට- ලක්ෂ 2යි
වෙඩින් කේක් එකට ලක්ෂ 6 යි
මත්පැන් වලට- ලක්ෂ 900 යි.
මල් වලට ලක්ෂ 200 යි
වාහන වලට කුලිය ලක්ෂ 300 යි
සංගීත කණ්ඩායමට ලක්ෂ 20 යි
නැටුම් කණ්ඩායමට ලක්ෂ 10 යි

මේ දැනට දැනගන්න ලැබිලා තියෙන වියදම් විතරයි…ආරංචියේ හැටියට කෝටි 30 කට වඩා වියදම් කරලා…මේ කාගේ සල්ලි ද ? මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි… තමුන්නාන්සේලා නොකා නොබී ගෙවන බදු සල්ලි…නැතුව මැදමුලන වලව්වෙන් ගෙනාපුවා නෙමෙයි…අම්මපා…

තමුන්නාන්සේලා කියන්නේ අපි මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ ද? නැද්ද ?

මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි…ඒක නිසා මම නැවතත් කියනවා 2020 දී අපි මේ සටන ජයගන්නවා…ඒක හෙට ඉර පායනවා වගේ ස්ථිරයි.

අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන නවත්තන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි…

ස්තුතියි!

(මේ මා ඊයේ රාත්‍රියේ දුටු සිහිනයක් බව කරුණාවෙන් සලකන්න)

=============================
සොනාල ගුණවර්ධන

124 views

18 Comments to “නාමල් රාජපක්‍ෂගේ අරලිය වෙඩිමේ වියදම කෝටි 30යි.. අදුම්වලට කෝටි කෝටි 3 යි සත 64 යි.. අනුර දිසානායක හෙලි කරන නාමල්ගේ වෙඩිමේ වියදම මෙන්න..”

  1. JVP says:

    Ammapa…. PUNCHI AMMA PALLA ???

  2. JVP USA says:

    Anura Kumara is honest dog of UNP…. He will not open his mouth against UNP or its powerful ministers at any cost…But keep the status he is just hitting very soft shots to them….That shots are mush softer and UNP love to have them….because its not shots its kisses.

    This party is No more valid party … Either they have to devolve it and join a major party or seaze the operattation of the party…

  3. JVP USA says:

    Anura kumara is honest dog of UNP. he is fed well and trained well by professionals.. He or this party in no more interdependent. They are really rich but poor looking fellows..

    He is hitting hard to MR and hitting soft shots to UNP and its practice to just to show off. .. That shots are not hard but softer as kisses. UNP love to have them from Anura……

    He is selling the poor block vote of JVP what Wijeweera developed….He is earning and getting benefit by selling them….Some leaders of JVP are really rich now……
    Any way very sad to say still some people believe JVP is genuine party…its no more now with Anuras leadership…

    Think twise please……

  4. 1971 JVP says:

    Ape pakshaya Apita Nethilaka KOLA PATA AMBARUWA….Thota hena hatha gahapiya…..

Main News