නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

October 10, 2017 at 11:10 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුළු හය දෙනා ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

හම්බන්තොට වරායල මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පසුගිය සිකුරාදා දිනයේ හම්බන්තොටදී විරෝධතා පැවැත්වූයේ යයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් අද කැදවා තිබූ අවස්ථාවේදීය.

අදාල මන්ත‍්‍රීවරුනට එදින හම්බන්තොට ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙස අධිකරණ වාරන නියෝගයක්ද නිකුත් කර තිබින.

134 views

25 Comments to “නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..”

  1. mataraya says:

    අත් අඩංගුවට ගන්නවා නම් තව කී දෙනෙක් ඉන්නවද? යහපාලන පට්ට හොරු ටික යහතින් එළියෙ ඉන්නවා. රාජපක්‍ෂලා රටේ සල්ලි කනවා නෙමෙයි ඉහගෙන කනවා කියලයි බැන්නෙ. හැබැයි යහපාලු ටයි කෝට් හොරු ටික මේ රටේ බැංකුව ඉහගෙන කාලා මදි වෙලා දැන් පිටරට බැංකුත් ඉහගෙන කනවා. ඒවා ගැන නොපෙනෙන එකයි පුදුම. අර්ජුන්ලා මහේඳ්‍රන්ලා කියපු කරපු දේවල් වල හැටියට හරිනම් අගමැති ඉල්ලා අස් වෙන්න ඕනා. යකාගෙ අමන නීතියක් මේ රටේ තියෙන්නෙ.

  2. Dr Prison says:

    Namal Puthata Ara BEHETH NATHI LEDE thiyenwa Brarapathala Widihata.
    Wahama Prison Hospital Daanna

    GOMA Saha Smagama.

  3. pp says:

    wasara 99 kin upayana mudala waraya badu dila giwisuma athsan kala wigasa ema mudal ekawara labunama wsara dekak athulatha ho eyata adu kalayak thula wiyadamkarana wa neda. etha kota ithiri wasara 97 hathata ayath mudal api ratata denne kohomada . kotinma wasara 99ka modal ekawara aragena wasarakin dekakin wiyadam kalama ithiri wsara 97 hathata aba saranayi neda.

Main News