නාමල් රාජපක්ෂ ඇතුළු 08ක් ඇප මත නිදහස්.. ප්රසන්න ඇතුළු 32ක් යලි රිමාන්ඞ්
October 16, 2017 at 12:40 pm | lanka C news
රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ඞී.වී. චානක ඇතුළු 08 දෙනෙකු ඇප මත නිදහස් කර ඇත.
හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම පිරිස මෙසේ ඇප මත මුදා හැර ඇත.
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු දේපල පුච්ලගීකරණයට විරෝධය පල කරමින් මෙම පිරිස පසුගියදා හම්බන්තොටදී විරෝධතා පැවැත්වීය.
එම විරෝධතාවයට අධිකරණය විසින් තහනම් නියෝගයක් ගෙන තිබියදී එය නොතකා විරෝධය පැවැත්වී යයි ඔවුන් අත්අඩංගුවට ගැනින.
මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන්ම රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර ඇතුළු 32 දෙනෙක් ලබන 30 වැනි දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
උසාවියෙන් උතුරේ දෙමලුන්ට දාපු නීතියට මොකද උනේ? එම නීති උතුරට වලංගු නැද්ද රෝමන් නිතිය සිංහලයන්ට පමනක්ද තේස වලාම නිතිය වගේද?
හා හා ඒ කට්ටියට කරදර කරොත් සන්හිඳියාව බිඳෙනවා.
මොකද්ද අද මේ රටේ නීතිය ? උතුරේ කලු කොඩි ඔසවාගෙන ජනපතිට තර්ජනය කරමින් මිනීමරු ත්රස්තවාදීන් නිදහස් කිරීමට උද්ගෝෂණ කරන LTTE දෙමල ත්රස්තවාදීන්ට නිදහසේ ඒවා කිරීමට ඉඩදේ ..නමුත් අපේ රටේ සිංහල මහා ජාතිය තම රටේ ජාතික සම්පත් විකිනීමට විරුද්ධව උද්ගෝෂණය කිරීම අත්අඩංගුවට ගෙන සිරගත කරයි ..මොකද්ද මේ යහපාලනේ අවනීතිය ?
අද උතුරට එක නීතියකුත් ,දකුණට තව නීතියකුත් පවතිනවාද ? දෙමල ජාතිවාදීන්ට විරුද්ධව නිතිය ක්රියා නොකරන්නේ දෙමළ වීම ජඩපාලනයට විශේෂ වරප්ප්රසාද දිමට හේතුවක් වීමද ?
ජනපති සිරිසේන ,අගමැති රනිල් කරුණාකර ඉල්ලා අස්වන්න …අපේ රට තවත් විනාශ නොකර දේශපාලනයෙන් සමුගන්න
ANE moo thawa tikak Athule thiyagatthsnam thamai Honda.
ගෝල්ෆේස් එකේ ඉඩම් සින්නක්කර චීනෙට දෙනකොට බේබි කොහෙද හිටියෙ බේබිගේ උණ දැන් හොද ඇති බේබිගේ පියා කොමිස් ගැන නොහිතා රට ගැන හිතා සැලසුමක් ඇතුව මේවා කරානම් අද මේවා බදු දෙන්ඩ වෙන්නේ නෑ.
විජේබාහු කුමාර කියන පරයන්ට නොපෙනුනාට එදා සන්වර්දනයි දැන් විනාශයය් අපිට හොඳට පේනව
ඔය හම්බන්තොට, කඩුවෙල, හෝමාගම, කොටුව වගේ පැති වලින් ටික දෙනෙක් ඒ පැත්තට යැව්වා නම් වැඩේ හරියට කරයි නේ. ඒ අය ඉතින් ඇතුලට දාන්නමනේ බලාගෙන ඉන්නේ. රැ 12ට වුනත් රෙඩි. රෑට ලොරි නවත්තන තේ කඩේ වගේ.