නාමල් රාජපක්ෂ පොහොට්ටුව දිනවන්න ශ්රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවේ…
January 13, 2017 at 12:26 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග, නාමල් රාපජක්ෂ මහතා ඇතුළු පිරිසකගේ ප්රධානත්වයෙන් යුතුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පෙ ආසන බල මණ්ඩල හමුව මෙම 14 වන දින පැවැත්වෙයි.
එම පක්ෂ ප්රධානීන් කිහිප දෙනෙකුම මෙම හමුවට සහභාගී වෙයි.