නාමල් රාජපක්‍ෂ පොහොට්ටුවට එක්වේ.. ශ‍්‍රිලනිපයෙන් ඉවත් වේ..

November 10, 2018 at 1:20 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ පොහොට්ටුවට එක්වේ.. ශ‍්‍රිලනිපයෙන් ඉවත් වේ..

වහාම ක‍්‍රියාත්මක වන පරිදි තමන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් පෙරමුනක් ඔස්සේ ජයග‍්‍රහනය සදහා සූදානම් යයිද ඔහු කියා සිටී.

සිය නිල් ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අගමැති පුත් නාමල් රාජපක්‍ෂ මෙම අදහස් පල කර ඇත.

නාමල් රාජපක්‍ෂ මහතා පසුගිය කාලය පුරාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරකම් වලට ප‍්‍රසිද්ධියේ සහභාගී වූයේ ශ‍්‍රීලනිප සාමාජිකත්වයද දරමිනි.

270 views

8 Comments to “නාමල් රාජපක්‍ෂ පොහොට්ටුවට එක්වේ.. ශ‍්‍රිලනිපයෙන් ඉවත් වේ..”

  1. chami says:

    why you wait till today. You should join the Party long time back. This is the politics in Sri Lanka. most of the fellows will now join Pohottuwa.

  2. පසුගිය අතීතයේ සිදුවූ ගොන්කම් අමතක කර මහින්ඳ මෙන් රට වෙනුවෙන් පෙරට එන්න දේෂපාලනය යනු සැපසම්පත් විදීම නොව රට වනුවෙන් දිවිදුන්‍ රනවිරුවකු මෙන් තම රැකියාව ඉෂ්ටකරන්න ඔබට ජය…

  3. vivek says:

    What a dumb move. He should have done it before or later. Now is definitely not the time. He should not be creating news and enter the news cycle to, muddy the picture , they don’t know how to control the news cycle, not to draw attention to them selves. Who cares which side he is in, people will vote. One idiot declared(the secretary that they will not go for elections with small parties, which is enough to break the alliance with the SLFP. You cannot do politics alone, you need friends, One must not burn bridges. Last time he together with brother send the father onto the roads. Looks like he is starting a new episode of the same story. If he can stays off of the cameras for a while he will be doing a better service to his father.

  4. Saradiel says:

    සුබ අනාගතයක් පතමු පොහ්ට්ටුවට ජයවේවා

  5. S.B. says:

    For God’s sake pl keep away from politics. Pl don’t destroy this Govt. too.

  6. Mu thami anik harak patiya

  7. vishnu says:

    congratulation ජයවේවා

  8. Gayantha says:

    විය යුත්තේ මෙයයි ! ජය වෙවා !

Main News