නාමල් රාජපක්ෂ රහසින් ගොස් ජනාධිපති හමුවී සාකච්චා..?
July 24, 2017 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතර රහසිගත සාකච්චාවක් පැවැත්වූනේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ප්රතිචාර දක්වයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලංගොඩ පැවති ජනහමුවකදී මන්ත්රීවරයා මෙසේ අදහස් පල කලේය.