නාමල් රාජපක්ෂ විවාහයට සූදානම් වේ.. සිත්ගත් මනාලිය මෙන්න..
April 6, 2019 at 10:21 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් නාමල් රාජපක්ෂ මහතාගේ අතගන්නා මනාලිය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මෙම මංගල උත්සවය මූලික චාරිත්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදු කිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතාට මෙම අප්‍රෙල් මස 10 වැනිදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වෙයි.
සුභ මංගලම් නාමල් මන්ත්‍රිතුමාට
බලන්න නාමල් මන්ත්‍රී තුමා වෙජිටේරියන් වෙලා ලස්සනට බොඩිය හදාගෙන ඉන්න හැටි.
අනික් ළමයිනුත් ඒක ආදර්ශයට ගන්න ඕනේ.
දවසට ඩිප්ස් (push-up) 25හේ සෙට් 4ක් විතර ගහලා, බඩටත් පොඩි වියායාමයක් (ab-crunch) ගෙදරිදීම දිනපතා කරලා, තුන් වේලටම මුං ඇට බත් කෑවම ඇගට අවශ්‍ය ප්‍රෝටීන් ඉබේම ලැබෙනවා.
හැබැයි මුං ඇට රෑ එලි වෙනකං පෙගෙන්න තියන්න ඕනේ.
මුං ඇට 100g ක ප්‍රෝටීන් 24g තියනවා.
කුකුල් මස් 100g ක තියෙන්නෙත් ප්‍රෝටීන් 27g යි.
අපේ අනාගත රජතුමා ඔබයි. අපි ඔබේ දාසයෝ වන්නෙමු. චිරන් ජයතු නාමල් කුමරුනි.
Pissuda??? We don’t want this rascal as president of Sri lanka
Karumakkara geheniyak.Salli balagena yanawanam kamak nehe.
තව වසර දෙකකින් ඔබතුමා මේ රටේ ජනාදිපති වනු නොඅනුමානයි. දරුවකුගේ පියෙකු ලෙස ඔබතුමා සියළු සුදුසුකම් සපුරා එම මන්ගල්යයටද සැරසෙන්න. චිරං ජයතු නාමල්!
Harihaman anduwak awoth eeta issara hire yay.Ranil,Mahinda yatathenam umbala hemadama rajawaru thamai.
NAMAL PUTHA OYATA
SUBA ANAGATHAYAK WEWA
NAMAL MEN SUWADA WATH
YUGA DEWEYAKATA AASIRE.
WISH YOU ALL THE BEST.
පිරිමි එහෙම තමයි ..විවාහ වෙනවා …දරුවො හදනවා …
සමනලයෝ මල් පැණි බොනවා..
මැදමුලනෙ උත්සවේ රටට පෙන්නන්න. කොලඹ උත්සවේ තමයි නියම එක.
උණුසුමි සුභපැතුමි!!
බැන්දයින් පස්සෙවත් කොටු පනින එක නවත්තපං පුතේ.
ජෙප්පන්ගේ ලනු ගිලපු එකෙක්.
හප්පා ඇති යන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. නිළියන්ටයි බලියන්ටයි පාඩුවේ ටික කාලයක් (දික්කසාද වෙනකම්) ඉන්න පුළුවන් වෙයි.
සුභ මංගලම්! නාමල් මැතිඳුනි. ඔබට දිගු ගමනක් යා හැකිය. ඔබගේ ආදර්සමත් පියාගේ අඩි පාරේම පෙරට යන්න.
නාමල් මන්ත්රීවරයාණෙනි, ඔබට ශුභ මංගලම්. ඔබ දෙපලටම දිවිමග සඵලවීමටත්, ජන සෙත සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත්, අභීත ජාතික නායක ඔබේ පියාණන් අනුව ක්‍රියා කරන්න. ඒ අනුව ගමන සුභයි. ජය නියතයි. “භවතු සබ්බ මංගලම්. රක්ඛන්තු සබ්බ දේවතා”.
All the the very best. At the same time , it is a duty and obligation of our parents , who have children in their due marriage ages ,take steps to enter them into married lives , without paying undue attention to the tallying of horoscopes . The partners with such unrealistic , imaginary matching horoscopes may have not born even. If other factors are O.K. , they should marry and start new lives with self confidence, without growing old as bachelors or sinisters to the home.