නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී.. ශ්රීලනිපය අතහරී..
October 10, 2018 at 1:20 pm | lanka C news
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ස්ථිරවම ලබා ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලනය අතහරින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවැති මන්ත්‍රී හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
තම දේශපාලන ගමන මෙන්ම රටේ ආනගතයද රැදී ඇත්තේ ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යයිද මන්ත්‍රීවරයා පැවසීය.
Ammo ethi yantham..Namal awa kiyanne dinum thama..
Jayawewaaaaaaaa
SLFP eke manthreekamath ath harinna…… eyayi niyama mahathmaa deshapaalanaya.( ewa thibenawada danne nehe)