නාමල් රාජපක්‍ෂ සැප්තැම්බර් 17 වැනිදා විවාහ වෙයි.. පලමුව මගුල කීවේ ඉන්දීය අගමැතිට.. සිත්ගත් ප‍්‍රකට ව්‍යාපාරික දියණිය මෙන්න..

June 17, 2019 at 9:20 am | lanka C news
නාමල් රාජපක්‍ෂ සැප්තැම්බර් 17 වැනිදා විවාහ වෙයි.. පලමුව මගුල කීවේ ඉන්දීය අගමැතිට.. සිත්ගත් ප‍්‍රකට ව්‍යාපාරික දියණිය මෙන්න..

හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක හින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.

ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා මුණගැසුණු අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු වූ කෙටි සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් සැප්තැම්බර් මස 17 දින විවාහ වන බවයි.

නරේන්ද්‍ර මෝදි මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ උපන්දිනය ද යෙදී ඇත්තේ එදිනට බවයි.

වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට එක් වන්නේ මෙරට සංචාරක හෝටල් ගණනාවක් හිමි ප්‍රකට ව්‍යාපාරිකවකු වන වන තිලක් වීරසිංහ සහ කලක් මෙරට ධාවන ශූරියයක වූ අරුණි වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය සමගයි.

61 views

22 Comments to “නාමල් රාජපක්‍ෂ සැප්තැම්බර් 17 වැනිදා විවාහ වෙයි.. පලමුව මගුල කීවේ ඉන්දීය අගමැතිට.. සිත්ගත් ප‍්‍රකට ව්‍යාපාරික දියණිය මෙන්න..”

  1. Is she Buddhist? That would be the first & foremost question Sinhala Buddhist would like to know when the country is facing severe challenges in front of fundamentalist christian & muslim religions. Can anyone highlights her religion?MR’s other son recently married into a Christian girl whose father is in Jerome J in SLC which is accused of born again influence on players & officials. MR & his sons have DUTY to marry into Buddhism IF they have ambitions to lead our country in the future.If not they can marry any shit or princess, we won’t care.

    • kate says:

      Nirmal, you are narrow minded. Everybody has the right to follow the religion he or she believe. For being the son of the country leader, does not Namal entitle to that right? You think like Islamic Jihads. Only thing is they must be honest to each other and do good to the society.

  2. rohana says:

    suba anagathayak.theruwan saranai
    siyalu devi pihitai.

  3. ලූලා නැති වලේ says:

    මූ කරල තියෙන බලුවැඩවල පළවිපාක මූට හම්බවෙයි….තාත්ත වග්ම පට්ට බල තන්හා කැරියෙක්

  4. Gotaimbara says:

    High time, very happy to hear the good news. All the best to the new couple. Please give the country lot of children.

  5. Ranil says:

    Well said

  6. මෝලංගිරියා says:

    තිලක් වීරසිංහ සහ අරුණි වික්‍රමරත්න දෙපලට ලඟදීම FCID එකට කතා කරයි.

  7. Mangala says:

    Mahinda buddhist unata ammai daruwoi agame.

Main News