ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…

July 31, 2020 at 10:40 am | lanka C news
ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…

නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලැම්බෝගිනි මෝටර් රථ 19ක් ගෙන්වූ බවක් තමන් කිසි තැනක ප්‍රකාශ කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති ආණ්ඩුව සමයේ මෙරට පැවති මෝටර් රථ ධාවන තරඟ සඳහා විදේශයන්ගෙන් රේසිං වර්ගයේ මෝටර් රථ 19 ගෙන්වූ බව තමන් පැවසූ බවද ඔහු පවසයි.

කාල්ටන් ක‍්‍රීඩා සමාගය විසින් ගෙන්වන ලද එම මෝටර් රථ වරායෙන් ගොඩපෑම සදහා රුපියල් ලක්ෂ 933 බදු මුදලක් ගෙවා ඇති බවද ඔහු සඳහන් කළේය.

තවත් පවසන සෑම දේම පරම සත්‍ය බවත් ඒවා සම්බන්ධයෙන් තමන් වගකියන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල මුල් වීඩියෝවේදී ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ගෙන්වූ බව ජවිපෙ නායකයා විසින් සදහන් කරන වීඩියෝව මෙහි දැක්වෙයි.

එකක් කඩතොලු මකා ගන්නට ගිහින් කොර ගත් කාරියාගොඩක් කඩතොලු හදා ගත්තයි three percent ආචාරියා එක පාරක් බොරු කියල මාට්‍ටු වුණහම වගේ නෙමේ, මාට්‍ටු වෙච්ච බොරු වහගන්න තව බොරු කියල හත් පොළේ ගා ගත්තහම. අනුර කුමාර දිසානායක කියන 'ඇත්ත' මනුස්සය මේ ඉගෙන ගනිමින් ඉන්න ක‍ටුක දේශපාලන පාඩම ඒකයි. පසුගිය සිරස සටන වැඩසටහනකදි මාධ්‍යවේදියෙක් අනුරගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු කියන්නෙ තමුන් කිසිම අවස්ථාවක රාජපක්ෂවරු ලැම්බොගිනි 19ක් ගෙන ආ බවට චෝදනා කරල නැහැ කියලයි. අනුර කුමාර ඒ අවස්ථාවෙ ඒ බොරුව කියල මාරු වෙලා ගියත් ඔහු එවැන්නක් ඇත්තටම කියල තියෙන බවට වන වීඩියෝ දර්ශණ මතු වෙන්නෙ ඉන් පස්සෙ. ඒකෙ ඔහු නාමල් රාජපක්ෂ 'රේසින් කාර්' 19ක් ගෙන ආ බවට කෙලින්ම චෝදනා කරනව. අනුර කුමාර කියූ ඒ බොරුවට ප්‍රතිචාර ලෙස එම වීඩියෝ පටය ප්‍රචාරය වෙන කොට ඔහු කරන්නෙ ඒක වහගන්න ඉතාම ළදරු තර්කයක් ගොඩ නගන එක (මේ වීඩියොවෙ මුල් කොටසෙ තියෙන්නෙ අනුරගෙ ඒ අලුත් පැහැදිළි කිරීම). අනුර ඒකෙ තර්ක කරන්නෙ සිරසෙදි තමුන්ගෙන් ඇසුවේ ලැම්බොගිනි 19ක් ගැන වුවත් තමුන් ඇත්තටම පවසා තිබුණේ රේසින් කාර් 19ක් ගැන නිසා ඒ අවස්ථාවේ ඒ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම නිවැරදිය කියන එක. මේව ඉතින් මොන්ටිසෝරි තර්ක කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. නමුත් අනුර කුමාර දිසානායක නොදන්න කරුණ මේකයි. ඒ ඔහුට ප්‍රතිචාර ලෙස ප්‍රචාරය වුණු රේසින් කාර් ගැන කියන වීඩියෝවට අමතරව ඔහු ඇත්තටම ලැම්බොගිනි 19ක් ගැන නමින්ම චෝදනා එල්ල කරන දෙවන වීඩියෝවකුත් තියෙනවය කියන එක (මේ වීඩියෝවෙ අවසානයට වෙන්න තියෙන්නෙ ඒක). අනුර ඉස්සෙල්ල කියුවෙ ලැම්බොගිනි කියන නම තමුන් මුල් චෝදනාවේ නොකියූ නිසා සිරස සටනෙදී කළ ප්‍රකාශය තමුන් ප්‍රතික්ෂේප කළ එක හරි කියලනෙ. අනුර දැන් මේ දෙවන එක ගැන කියන්නෙ මොකක්ද? දැන් ඉතින් අපි බලාගෙන ඉන්නෙ අනුර අයිය මේ බොරුව වහන්න අලුතෙන් ගේන තර්ක ටික එන්ජෝයි කරන්න.

Gepostet von අනුජ මංචනායක am Donnerstag, 30. Juli 2020

49,461 Viewers

23 Comments to “ලැම්බොගිනි 19ක් ගෙනා බවක් නොකී බව කී අනුර හද්දා අමාරුවක වැටේ.. ලැම්බොගිනිම ගෙන්වූ බව කියන මුල් වීඩියෝව මෙන්න…”

  1. ගන්ජ බන්ඩා says:

    පෝට් සිටිය හැදුවොත් ලංකාවෙ කලු ගල් ඉවර වෙනවා කියපු එකාට ලැම්බොගිනි කතා කජ්ජක් නෙ.

    • බතලාහිලාපල්ල says:

      මූට බැනලා වැඩක් නෑ බොරුවට. යුද්දෙ දිනුව තාත්තාව ගෙදර යැව්වේ මේ පුත්තුන්ගේ වැඩ බව මතක් වෙනවා මිසක්. බාප්පටත් කෙලී ද කියලා තමයි බය.

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        වරායේ නැවු එන්න බැරි තඩි කළු ගලක් තියනවා කියල තාතාමත් විශ්වාස කරණ උන් ජෙප්පෝ කියන දේවල් විශ්වාස කරණවා.

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      වැඩ කරන තැනක උනත් වැඩ බැරි එකා කරන්නේ වැඩ පුළුවන් එකාට මඩ ගහන එක. ජෙප්පෝ කරන්නෙත් වැඩ කරණ එකා ගැන බොරු කතා පතුරුවමින් මඩ ගහන එක. බැරි කම වහ ගැනීමේ උපක්‍රමයක්. රට ගිනි තියල මිනී මරපු එක හැර ජෙප්පෝ රටට කරපු වැඩක් තියනවද?

      • අනේ බං ඇයි මේ කාලකන්ණි වල් වේසිගේ රතු ලපයා ගැන අපේ කාලය නාස්ති කරන්නේ????? ඔන්න උබලාට විවේකයක් තිබේනම් වරෙල්ලා මගේ හේනට හොදට මෝරපු බඩු තියනවා ඔතලා දේතැකි එලොව පෙනෙන්න..

        • රසික සුරියාරච්චි says:

          මූ නං හොර බඩු ලාලෙක්, නියම කැකිරිහේනේ බඩු ලාල් ළඟ තියෙන්නේ අහසෙ යන බඩු නෙවේ ඇවිදින බඩු.

          • මල්ලි අපි ලඟ නැහැනේ ඒ වගේ කථා වැඩ අපේ සොමිය වෙනම සොමියක්. ඔය නැහාදිච්ච අවලං වැඩ නෑ බං අපි ළඟ. ඉතින් අහිංසක ආතල් එකක් ගන්නවා නැතිව ජිවිතේ පරදුවට තබා කරණ ජරා වැඩ නෑ සිතකවත් නෑ බං.

    • kawinda says:

      kata eriyoth boru kiyana mekage ahala pahala inna behe. e tharamata kata kaanu gandai.

  2. saman says:

    මෙතන කියන්නෙ ලැම්බොගිනි වර්ගයේ රේසින් කියලා, මෙවා ලැම්බොගිනි නොවෙන්නත් පුලුවන්

    • Boo says:

      ඒ කියන්නෙ මොරිස් මයිනර් වගේ රේසිං වෙන්නත් පුලුවන්. අර ගහට ගිය එකාටත් උත්තරයක් තිබුනා කියල මතක් වුනා.

  3. බැතලහිලපල්ල says:

    මූට බැනලා වැඩක් නෑ බොරුවට. යුද්දෙ දිනුව තාත්තාව ගෙදර යැව්වේ මේ පුත්තුන්ගේ වැඩ බව මතක් වෙනවා මිසක්. බාප්පටත් කෙලී ද කියලා තමයි බය.

  4. ආලපලුවගේ චිකන් බුරියාණි says:

    අනුර කුමාර ටවත් ඊට ත් එහා ගියපු රාජපක්සලා ගේ හොර ඩිල් වලට මුක්කු ගහපු කෙනෙකුටවත් කීයටවත් ඔය එකම එක චෝදනාවක් කිසිම උසාවියක ඔප්පු කරන්න කොහෙත්ම බැහැ . ඔය චෝදනා ලබන එකම එක වැරද්දක් වත් කරලා තියෙන්නේ තමන්ගේ නම නොගෑවෙන විදිහට. කොමිස්, පාගා, හොරකම් කරපුවා, මිනි මරපුව ඔක්කොම එකම ෆොර්මැට් එකට කරලා තියෙන්නේ. හෙට කවුරු හරි කිව්වොත් රාජපක්ස වරු හොරු කියල, අනිද්දට කියපු එකා නිකන්ම කිච වෙලා යනවා. මේකට තමයි කියන්නේ නුතන ප්‍රජතන්ද්‍රවාදය කියල. ඉතින් ජනතාව හැටියට කරන්න තියෙන්නේ එක දෙයයි , එක තමා ලබන සතියේ කරන්න තියෙන්නේ.

    • Boo says:

      ඔය කියන්නෙ අර නම නොගෑවන්න මහ බැංකුව කඩපු සූක්ෂ්ම ක්රමය ගැන වෙන්න ඕනෙ. අද වෙනතුරුත් මහ බැංකුව කඩපු එකෙක් නැහැනෙ.

  5. maheel says:

    අනේ අනුර කුමාර තමුසෙගෙ කුණු කටින් අනුන්ට මඩ ගහපු හැටියට උං නඩු දැම්ම නම් ගෙවන්න වෙන්නෙ ඇට දෙකත් විකුණල. තමුසෙලගෙ ලැම්බෝගිනි රත්‍තරං අස්සයො තාජුඩීන් දැං පේල්. අලුත් කතා ටිකක් හදාගන්නව. මේ සැරේ තමුසෙ කොලඹිනුත් ෆේල්

  6. Dissa says:

    Jeppo boru kiyanne ne

  7. Dissa says:

    Meka boru kiyanne ne.

  8. padmini says:

    2015 Lamborghini Aventador LP750-4 ISR AWD Superveloce
    2015 Lamborghini Aventador LP750-4 ISR AWD Superveloce
    $719,900=roughly 1000 laks of srilankan rupees.

    this is the price of one car. how the hell Namal bought 17 cars for 948 laks of sri lankan rupees????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  9. Saman says:

    Let’s make these liars under 1% this time

    These guys are full of hypocracy and jealousy

    It is credit if anyone in Sri Lanka is capable of bringing 19x Lamborghini cars

    Proud if Namal can do it

    Heard you are the richest political outfit in Sri Lanka

  10. 77 UNP says:

    ගලේ පැහැරූ බළලාගේ මුහුණ දැන් අනුර දිසානායකගේ මුහුණ දෙස බැලූ විට පෙනෙන්නේ මට විතරද?

Leave a Comment

Main News