නාමල්-ලිමිණි මවුපියන් වෙති..

July 26, 2020 at 6:27 am | lanka C news
නාමල්-ලිමිණි මවුපියන් වෙති..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතා පිය පදවිය ලැබීමට සූදානම් වෙයි.

ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ මහත්මිය සිය මුල්ම දරු ප‍්‍රසූතියට සූදානම් වෙයි.

ඔවුන් දෙදෙනාගේ පිංතූර මේ වන විට සමාජ ජාල යනු මාරු වෙමින් ඇත.

4,921 views

63 Comments to “නාමල්-ලිමිණි මවුපියන් වෙති..”

  1. ඇත්ත යථාර්ය says:

    සමහර දමන අදහස් මනුෂ්්‍ය කමට නොගැළපේ. සතුරෙක්වත් නොවිය යුතු දේවල් කියන්නේ , මිනිස්සු නොව මිනිස් වෙසින් ඉන්න යක්ෂයෝය.

Main News