එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..

January 4, 2017 at 10:40 am | lanka C news
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දෙරණ රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති වාදපිටිය විවාදයට සහභාගී විය.

මෙරට ජනාධිපතිවරයෙකුගේ පුත‍්‍රයෙකු සහභාගී වූ පළමු විවාදය එය විය. අදටද දේශපාලනයේ සිටින ඇමති සජිත් පේ‍්‍රමදාස කිසිදු විවාදයකට මේ දක්වා සහභාගී වී නැත.

වැඩසටහන පුරාම මන්ත‍්‍රීවරයා සිය කරුණු දැක්වීම ඉතා නිරවුල්ව සිදු කල අතර අවශ්‍ය මූලාශ‍්‍රද කල් වේලා ඇති සූදානම් කරගෙන විත් ගෙනහැර දැක්වීය.

හම්බන්තොට වරාය විකිණීමේ වත්මන් ගිවිසුම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා අකුරෙන් අකුර සිදුකල පැහැදිලි කිරීමවලට එජාපයෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිවරයා පවා එකග විය. තම පියාගේ සමගේ හම්බන්තොට වරාය චීනය සමග ගිවිසුම්ගතව පවත්වගෙන යාමට එකග වූ ගිවිසුම ගැනද මන්ත‍්‍රිවරයා වටිනා කරුණු ගණනාවක්ම ඉදිරිපත් කලේය.

65%ක් චීනයට 35%ක් ලංකාවට වන ලෙස එකල ගිවිසුමෙන් යෝජනා කර තිබුනේ වසර 35ක කාලයක් සදහා බවත් එම ගිවිසුමේ චීනයට මෙතරම් අයිතියක් හෝ ජාතික ආරක්‍ෂාවට අවදානමක් නොතිබූ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කලේ අදාල ලියවිලි පවා පෙන්වමිනි. මන්ත‍්‍රීවරයා අදහස් පල කල සෑම අවස්ථාවකදීම දැඩි විශ්වාසනීයත්වයක් දිස්වීමද විශේෂය.

වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස්ට ඉතා අවනතව වැඩසටහන පුරාම හැසිරුණු නාමල් රාජපක්‍ෂ මහතා කාලය අවසන් යයි දන්වන ලද සැනින් අදහස් දැක්වීම නතර කරන්නට කටයුතු කලේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්


26 views

31 Comments to “එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු.. නාමල් වාද පිටියේ මහින්ද ලකුණ ඉහලින්ම ඔසවයි.. ආණ්ඩු පිල ගොළුවෙයි..”

  1. dedimunda says:

    grate speech namal good luck..

  2. Dev says:

    A well prepared great speech addressing main points, clearly done a very good online research on topics, this is what we expect from young people, the old traditional politician won’t able to fool young generation if they lean to use massive online database for research properly. Well done very good example for young Sri Lankans.

  3. සකල බුජං says:

    මරික්කාර් ඔළුව උඩ කුණුු කන්දක්(කොලොන්නාව කුණුු කන්ද)තියාගෙන අනුන්ගෙ කුණුු හොයනව​.මිනිහට කොහොමත් ගඳ තේරෙන්නෙ නැහැ.බලයට ඇවිල්ලත් ඒ ගැන විසඳුමක් දෙන්න මිනිහ අසමත්.අශෝක අබේසිංහ කලක් අලියා අත හැර සරත් ෆොන්සේකා හා සහවාසයට ගිය කෙනෙක්.ෆොන්සේකා වැනි දේශපාලනයේ නන්නත්තාර වූවෙක් හා සරණ ගිය අයෙකු ගැන කථා කිරීමත් නිශ්ඵල ක්‍රියාවක්…මේ දෙදෙනාම සිය අසමත් නායකයින් වෙනුවෙන් ස්වේච්චාවෙන්ම මඩ නාගන්නා සුවච කීකරු සුනඛ පෝතකයින් දෙදෙනෙකු බව නම් සත්‍යයකි.

  4. Sira says:

    Pun sanda moota kiwwoth Pun sandata mokakda kiyanne? Meeka metta..

    • hewwel says:

      මේ speech එකට මැට් ටා කියනවනම් තෝ හෙන පොල් ගොනෙක් … තාත්තා ජෝන්ද ?

      • ex UNPer 2 says:

        මම හිතන්නෙ මූ ලොල්ලෙක් වෙන්න ඕන​. ලොල්ලන්ට ඔය හොඳ පෞර්ශයකින් හෙබි ලස්සන ශරීර හිමි පිරිමින්ව පේන්න බෑ. නලියනව​. හැබැයි බොරුවට බනිනව​. Just like the leader of my ex-party.

    • හඳයා says:

      පුන් සඳට කියපිය ‘නාමල්’ කියලා

    • Ravi says:

      Haree shork, yahapalne evung katha kaloth “mada” MR ta kade yana evung katha kaloth “goda” cheeke lejjawe bae , lanka chee news

  5. Neil says:

    He is now comming in a good way. Good

  6. Aruna says:

    I am sure you will be a great leader like your father. We owe HE Mahinda Rajapaksha for giving us such great son to this nation. Then, in the future our votes won’t be a waste.

  7. Nalaka says:

    who cares this idiot.all comments seems to praise this idiot

  8. s says:

    What about the law exam?

Main News