නාමල් හැමෝගෙම කට උත්තර නැති කරයි..

August 21, 2020 at 12:02 am | lanka C news
නාමල් හැමෝගෙම කට උත්තර නැති කරයි..

ක්‍රීඩා ඇමතිවරයා ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලය ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා විසින් නම් කර ඇත.

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එම කවුන්සිලයට හිටපු නායක කුමාර සංගක්කාරද ඇතුලත් වෙයි.

මීට දින කිහිපයකට පෙර තරුණ සේවා සභාවට පත් කරන ලද අධ්‍යක්‍ෂවරුන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන ලද සමාජ ජාල ක‍්‍රියාකාරීන් මෙම පත් කිරීම් සදහා විවේචන කිසිත් ඉදිරිපත් නොකර සිටීම විශේෂත්වයක් දරයි.

එම කවුන්සිලයේ සාමාජිකයන් මෙසේය.

01. හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
02. හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04. රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06. ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07. යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13. මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික

181,350 views

20 Comments to “නාමල් හැමෝගෙම කට උත්තර නැති කරයි..”

  1. vis8 says:

    Finally, the right people at the right place. Good!

    • saman says:

      අල්ටකියා යනු කුමක්ද? සමාජයක සුළුතරය වෙලා ඉන්නා තාක්කල් බොරු සන්හිඳියාව පෙන්වමින් බොරු කියමින් ඉන්න ඉස්ලාමය අනුව දුන්න අවසරයක්. නියම ස්වරුපයට මාරුවන්නේ ඔවුන් එම සමාජයේ බහුතරය උන දවසකය.එතෙක් ඔලුව පාත් කරන් අන්‍යආගමිකයන් රවටමින් ඉන්න ඕනා. අනිත් ආගම් වලට ගරු කරනවා කියලා බොරුවට පෙන්විය යුතුය. ඔවුන් උපක්‍රමශීලී ලෙස සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඔවුන්ගේ නියෝජිතයන් හැම පක්ෂයකටම දානවා. කවුරු දිනුවත්, කවුරු ආණ්ඩු හැදුවත් ඔවුන්ගේ ලාබ සත්කාර ඇහිරෙන්නේ නැති විදියට. ඔවුන්ගේ ඇත්ත තේරුම් ගන්න ඕනා නම් ඔවුන් බහුතරයක් වෙලා ඉන්න රටවල අනිත් ආගමිකයන්ට සලකන විදිය සොයා බලන්න (උදා: පකිස්තානය, බංග්ලාදේශය)

      • Saman says:

        බූරු පුතේ තැනට ගැලපෙන කමෙන්ට් දාන්න පුරුදු වෙයන්.

  2. රංජිත් ජයසූරිය says:

    ෂුවර් එකටම `ක්‍රිමිනල්’ කියල මෙතන කොමෙන්ට්දාන කාලකණ්නියම වෙන්ඩ ඇති ඔය විවේචනත් එල්ල
    කරන්ඩ ඇත්තෙ.

  3. හාරත බූරුවා says:

    මෙයාල දැම්මට කමක් නෑ මගෙ පුතේ උන්ටිකත් විකුනනව හෙම නෙවෙයි ඕං
    ඕං
    මං උඹේම ආදර බාප්පා

    • බූරුවෙක් says:

      මේ බූරුවො 2015දී කෙලපු පච තවමත් වමාරනව. ‘0’ ට බැහැලත් ඉගෙන ගන්න බැරි බූරුවො ඔහොමම තමයි.

  4. දුටුගැමුණු says:

    ප්‍රතිපත්ති සමසම්පාදක මන්ඩලයේ යුද හමුදාපති වරයා සිටින නිසා කිසිදු විවේචනය ක් අවශ්‍ය නොවේ

  5. Viveka says:

    Meke. Complain karanna deyak nane. Anith eketh Iraj monava karala Hari support ekak kala whether we like his opinion or not but what the hell that Tehani has done, only thing we know of her is that she is connected to the Dhanasiri Wickramanayaken or some body from Mount Lavinia and she was unreasonably favoured at the SSS where her singing was not that great and all the talented ones are getting cut off. Me okkomalage Moda puthano la thamai thathalava kanne. What ever said and done Mr R premadasa did many positive things for the country so did Me Mahinda Rajapakshes. Eyalage Kara pitin avith puthala thathalava kanava

  6. Jeewanee Kariyawasam , chilaw says:

    finally good move , should everyone accept without any daubt , will wait for the result to comment .

  7. fass says:

    Vision, Mission and Action that’s what we want to develop our country. All the best for great beginnings.

  8. Lakmal says:

    Ratata hodak karana buddimat nayakayek wela rata goda naganna.ehem unot hamogem asirwadaya labei.

  9. Swazilante King says:

    Hamudapati danne mona kridawakatada. E demme muge bappage control eka tiyaganna. Irajayawa dala lankawe kollo kello heluwen natola loku video ekak karala ginus record tiyanta wende. Mun 2 2015 kalin girl school ekak a gihin mege tikiri menika netuwa matakei.

  10. Now this is the time to consider GAMPAHA area is in the Sri Lanka and trying to provide International and Domestic Cricket Ground to play.

    1) Matting Cricket Ground Required, since there is no single ground in the Gampaha.
    2) Turf Cricket Ground is a Dream to GAMPAHA area. Kindly note that Katunayake BOI ground is 90,000 LKR per day and 40 minutes from Gampaha.

Main News