නාමලූත් ආප්ප කයි වගේ..

May 9, 2017 at 4:40 pm | lanka C news
නාමලූත් ආප්ප කයි වගේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර ඇති ඡායාරූපයකි මේ.

239 views